බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේට දූෂණ චෝදනා 43ක් යටතේ  පොලිස් පැමිණිල්ලක්…

රාවණා ලංකා ජාතික සංවිධානය අද පොලිසි යයි... චෝදනා පත්‍රයේ පිටපත් ජනපති අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට... මහා නායක හිමිවරුන්ට...

by editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්
Nilanga_D
Share on FacebookShare on Twitter

අවසන්වරට මහනුවර පැවැත්වූ අවසන් රන්දෝලි පෙරහරේ අලි කුලප්පුවෙන් පසු පැරණි පෙරහරක් සජීවි පෙරහට සේ පෙන්වා ජනාධිපතිවරයා ඉදිරියේම ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ලෝක බෞද්ධ ජනතාව මුලා කිරීම, දළදා මාලිගාවට අයත් ඉඩම් නීති විරෝධී ලෙස විකිණීම සහ ව්‍යාපාරික සමාගම් ලෙස ලියාපදිංචි කිරීම, කෝටි 26ක් වටිනා මියන්මාර් ඇතාගේ ගනුදෙණුව, කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයාව සිටිය දී රත්තරන් කිලෝ 9.3ක් අතුරුදන් කිරීම, රන් බුදු පිළිම අතුරුදහන් වීම ඇතුළු චෝදනා 43ක් ගොනුකරමින්  රාවණා ලංකා ජාතික සංවිධානය නැමැති සංවිධානයක සභාපති සහ ජාතික සංවිධායක  ශ්‍රී නිශ්ශංක මායාදුනනේ හෙවත් ගල්කන්ද පුරන්වත්තලාගේ නිශ්ශංක නැමැති අය අද මහනුවර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළේය.

දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර පිළිබඳව කළ හෙළිදරව් කිරීම් කීපයක් සම්බන්ධව මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය අංශය විසින්  මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කළ පැමිණිල්ල ප්‍රකාරව පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු  දියවඩන නිලමේවරයාට එරෙහිව සිය පැමිණිල්ල ගොනු කර තිබිණි.

තමන් මේ ඉදිරිපත් කරන සියලුම චෝදනා සම්බන්ධව තමන් සතුව ලිඛිත සාධක සහ සාක්ෂි උවමනාවටත් වඩා ඇති බවත්,  දළදා වහන්සේ දළදා මාලිගාව තුළ වැඩ ඉන්නවා දැයි සැක සිතන තරමට සිදුවෙමින් ඇති මේ දූෂණ සහ වංචා පිළිබඳව අද උදෑසන වනවිට ජනාධිපතිතුමාට, අගමැති තුමාට කතානායක තුමාට, පර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන්  225ට, මහානායක හිමිවරුන් ඇතුළ මහා සංඝරත්නයට යවා ඇතැයි ද ඔහු පැවසීය.

“ බෞද්ධයන්ගේ රජ්ජුරුවො තමයි මේ වංචා කරන්නේ.  මේ විනාශ කරන්නේ සමස්ථ ලෝක බෞද්ධ ජනතාවගේ උරුමය. මේ වනවිට ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මේ රටේ නීතිය නැවතිලා තිබෙන්නෙ. ඔහුට විරුද්ධව වංචා දූෂණ විමර්ශන නැවතිලා. ඔහු තව අවුරුදු දෙකයි හෝ තුනයි මේ තනතුර දරන්නෙ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

දණ්ඩනීති සංගහ්‍රය, විහාර දේවාලගම් පනත පුරාවිද්‍යා ආඥාපනත  යටතේ  මොහු  විසින් කළ කළ දූෂණවලට    රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.  ප්‍රදීප් නිලං දෑලට  එරෙහිව දැන‍් නීතිය ක්‍රියාත්මක වුනේ නැතිනම් ඔහු මේ තනතුරින් ඉවත්වෙලා ගිය දවසට අපි ඔහුව අධිකරණය ඉදිරියට ගෙන්වනවා. අපි මෙය නවත්වන්නෙ නෑ.“

ඔහු වැඩිදුරටත් කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති සහ ජාතික සංවිධායක  ශ්‍රී නිශ්ශංක මායාදුනනේ මාධ්‍ය හමුවේ කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපැල් ඉතිහාසය සඟවාගෙන ගාලු මුහුදේ ගිලී සියවස් ඉක්මවූ රාජකීය තැපැල් නැව…

Next Post

අද කොවිඩ් මරණ 29යි….

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.