කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 10 000 ඉක්මවා ගියේය.
අද වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 10140කි.
අද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 189ක් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 93ක් පුරුෂයින් 96ක් ලෙසය.
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 154ක් ඒ අතර විය.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.