සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 බොරුවක්?…  වචන හරඹවලට මුවා වී සියලුම පක්ෂ නායකයින් 21ට අන්නන තැනට වැඩ…

by editor
මැයි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  ප්‍රායෝගික නොකෙරෙන තැනට සියලුම පක්ෂ නායකයින් වැඩකරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආර්ථික ස්ථාවරයක් ඇතිකිරීමට පෙර රටේ පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ඇතිකරගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් කරගැනීම සඳහා ගෙනෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පෝලිම් නැති නොවන බවට පොදුජන පෙරමුණ කියන කතාව එක්සත් ජාතික පක්ෂය ද එළියේ ජනතාවට කියමින් සිටින ආකාරය ඊයේ (30) එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේ දීම අනාවරණය වූ ආකාරය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයට ලක් වී තිබේ.

ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ විද්වත් මණ්ඩලයේ ප්‍රධානියා වූ  අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ ගෙනැවිත් ඇත්තේ ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන ගමන් කළ හැකි උපරිම සංශෝධන ප්‍රමාණය බව පැහැදිලිවම දන්වා තිබිය දී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය තමන්ගේ යෝජනා නොමැති නම් 21ට එකඟ නොවන බවට ඉඟි පල කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොහොට්ටුවේ  ප්‍රබල කැබිනට් ඇමතිවරු තිදෙනෙක්  ඇතුළු කණ්ඩායමක් බැසිල් රාජපක්ෂගේ  මෙහෙයවීමෙන්   21 පාර්ලිමේන්තුව තුළ  පරාජයට පත් කිරීම   සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සම්මත වුවද පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් වීමෙන් පසු ඒ සඳහා රහස් ඡන්දයක් ඉල්ලා සිට එය උපරිම බලය යොදා පරාජය කර විසි කර දැමීමට  ඔවුන් තීරණය කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්ත්වය තුළ 21 පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම    සහතික කර ඇතැයි ද දැනගන්නට ඇත. මේ වනවිට මේ පාර්ලිමේන්තුවෙන් රටේ පවතින කිසිම ප්‍රශ්නයකට විසඳුම් නොදෙන බව තහවුරු වෙමින් ඇතැයි ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගොස් රජයක් පිහිටුවා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ප්‍රබල මතයක් රට තුළ ගොඩනැගෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වේ… අස්වෙන්න කී නිසා අස්වුනා යැයි කියයි…

Next Post

ගංගා රැසක් දොගොඩතලා යන්න ආසන්නයේ… ගංවතුර අවදානමක් ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.