අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2036 ඔලිම්පික් සත්කාරකත්වය ලබා ගැනීමේ තරගයට ඉන්දියාවත් එක් වන්න සූදානම්… උළෙලට අනුග්‍රාහකත්වය මගෙන්… මුකේෂ් අම්බානි ප්‍රකාශ කරයි!

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Olympic2036
Share on FacebookShare on Twitter

2036 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීම  සඳහා ඉන්දියාව ද ලන්සු තබන බවත් එහි ආයෝජන වගකීම තම සමාගම විසින් දරනු ඇති බවත් ඉන්දීය බිලියනපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි  අද (10) ප්‍රකාශ කළේය. 

මේ බව ප්‍රකාශ වන්නේ මේ වනවිට ගුජරාටයේ පැවැත්වෙමින් ඇති  ගුජරාට් ප්‍රාන්තයට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපාරික උත්සවයක්වන “වයිබ්‍රන්ට් ගුජරාට්  ගෝලීය සමුළුව – 2024”  දී ය.

මෙම සමුළුව අමතන ආසියාවේ ධනවත්ම මිනිසා වන මුකේෂ අම්බානි කතාව අතරතුර,   පැවසුවේ 2036 ඔලිම්පික් සඳහා ඉන්දියාව ලංසු තබන බවත්, ඒ සඳහා Reliance Industries  ප්‍රධාන ආයෝජනය සිදු කරන බවත්ය.

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ඉන්දියාව උනන්දු වන බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ පසුගිය ඔක්තොම්බර් 14 වැනිදා  සෙනසුරාදා මුම්බායි හි පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) සැසියේ සමාරම්භක උත්සවය අමතමිනි.

“2036 දී ඉන්දියාවේ ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේ අපගේ උත්සාහයට ඉන්දියාවේ සෑම පුරවැසියෙකුගේම කැමැත්ත ලැබෙනු ඇති. මෙය කෝටි 140 (බිලියන 1.4) ඉන්දියානුවන්ගේ පැරණි සිහිනයක්, එය ඔවුන්ගේ අභිලාෂයයි,” මෝදි පැවසීය. ඉන්දියාව මින් පෙර කිසිම අවස්ථාවක ඔලිම්පික් තරගාවලියක් සඳහා සත්කාරකත්වය දක්වා නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මුකේෂ් අම්බානි දැනට වෙළෙඳපොළ වටිනාකම අනුව ඉන්දියාවේ වටිනාම සමාගම වන Reliance Industries හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය.

2023 දෙසැම්බර් වන විට ඔහුගේ වත්කම්වල ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 92 කි. මුකේෂ් අම්බානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 15 වැනි ධනවත්ම පුද්ගලයා වේ.

“වයිබ්‍රන්ට් ගුජරාට්  ගෝලීය සමුළුව – 2024”  සමුළුව   වරටත   ගුජරාටයේ ගාන්දි නගර්හි පැවැත්වෙමින් ඇත්තේ 10 වැනි වරටය. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් ද ඇතුළු ගෝලීය නායකයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්වී ඇත. ( Hindustn Times)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ජාතික අපේක්ෂකයා ලෙස ජනපති සටනට එන්න සැලසුම් කරයි!

Next Post

රටේ මුළු ශ්‍රම බලකායම ඇතුළත් වන අලුත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට – ඇමති මනූෂගෙන් පොරොන්දුවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.