අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2030 වනවිට බලශක්තිය නිපදවීමට ඩීසල් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වනවා…

ඇමති ඩලස් තුර්කි තානාපතිට ජාතික සැලසුම කියයි...

by editor
මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බලශක්ති උත්පාදනය සඳහා  ඩීසල්  භාවිතා කිරීම වර්ෂ 2030 සිට මුලුමනින්ම නරත කිරීමේ  ජාතික සැලසුමකට යන බව බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

ඇමතිවරයා මේ ප්‍රකාශය කළේ පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේ දී තුර්කි තානාපතිවරයා සමග පැවැත්වූ නිල සාකච්ඡාවකින් පසුය.

එහි  මූලික පියවරක් ලෙස ජාතික විදුලි උත්පාදනය සඳහා 2025 වනවට හරිත හා පුනර්ජනනී බලශක්ති දායකත්වය සියයට 70 දක්වාත්, ජලවිදුලිය සියයට 25ක ප්‍රමාණයක් දක්වාත්, ඩීසල් බලාගාර හරහා විදුලිය නිපදවීම සියයට 05 දක්වාත් අඩු කරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන් සංවර්ධනය කරන අතරම විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් භාවිතය අවසන් කිරීම සඳහා නව පරිසර හිතකාමී විදුලි ප්‍රභවයන් ගවේෂණය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රට තුළ ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගේ අවධානය හා ආකර්ෂණය ලබා ගැනීමට අදහස් කරන බව ද ඇමතිවරයා කීවේය.

සාකච්ඡාවේදී තුර්කි තානාපතිවරයා රටේ විදුලිබල ක්ෂේත්‍රය නංවාලීම සඳහා පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට   අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට එකඟ වී ඇතැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් මන්ත්‍රීවරු 17ක් පාස්කු ප්‍රහාර පරීක්ෂණ වළක්වන්න බලපෑම් කළා…

Next Post

උපන් දිනය දා රන්ජන් අඟුනකොලපැස්ස සිරගෙදර සිට ලියුමකින් රට අමතයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.