සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් මන්ත්‍රීවරු 17ක් පාස්කු ප්‍රහාර පරීක්ෂණ වළක්වන්න බලපෑම් කළා…

සහරාන්ලා නිර්මාණය කළේ   මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ -  මොහොමඩ් මුසම්මීල්

by editor
මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.  ඔහු මේ බව කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ඒ බව සඳහන් වී ඇතැයි මන්ත්‍රීවරයා එම පිටුව උපුටමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘පාස්කු ප්‍රහාරය අහඹු සිදුවීමක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් තමයි අපිට අත්විදින්නට සිදුවුණේ. ඉතිහාසයේ ශ්‍රී දළාදා මාළිගාවේ සේවය කරපු මුස්ලිම් මිනිස්සු හිටියා. ඔවුන් මස් මාංශ අනුභව කළේ නෑ. ඔවුන්ගේ ආගම ඉස්ලාම් වුනත් ඔවුන් දළදා මාළිගාවේ සේවය කළා. එහෙම ජාතික සමගියක් තිබුණු රටක් මේක. මේ දේශපාලකයන් විසින් වැපිරූ ජාතිවාදයේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.

සහරාන්ලා නිර්මාණය කළේ වෙන කවුරැත් නෙවෙයි මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ. මේ කොමිෂන් සභා වාර්තාවේ එක දෙයකට මම කැමතියි. ඒ තමයි මේකේ හරි පැහැදිලිව “ඉස්ලාම් අන්තවාදය” කියල කියලා තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ මොන මුස්ලිම් නායකයද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එක වචනයක් හරි කතා කරලා තියෙන්නේ. හම්බන්තොට වරාය විකුණද්දි එකෙක් කට ඇරියද?. ජිනීවා ප්‍රශ්නෙට එකෙක් කට ඇරියද? .අඩුම ගානේ බඩුමිල වැඩිවෙලා තියෙනවා . ඒ වෙනුවෙන් වචනයනක් කතා කාලද?.  හැමදාම කළේ අන්තවාදී ඉල්ලීම්.

අවසානයේදී මේ රටේ මුස්ලිම් බත් කඩෙන් බත් කාපු සිංහලයයි මාතර බත්කඩෙන් බත් කාපු මුස්ලිම් මිනිහයි  අන්තවාදී දේශපාලකයෝ හලාල් සහතිකය ගෙනල්ලා වෙන්කලා’ යැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙකෝටි හැට ලක්ෂයක මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවන් 04ක් හසුවේ…

Next Post

2030 වනවිට බලශක්තිය නිපදවීමට ඩීසල් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වනවා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.