බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15 වියැති දැරිය මිලට ගෙන දූෂණය කළ හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

by Lanka Sara Editor
ජූලි 6, 2021
in පුවත්
doctor
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන වයස අවුරුදු 15ක දැරියක් ලිංගිකව අපයෝජනය කිරීම සහ කුට්ටනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට අදාළව ඊයේ (05) හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹට ආසන්න රෝහලක සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ඔහු බණ්ඩාරගම පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අනෙක් සැකකරු මෙම දැරිය අපයෝජනය කිරිම සදහා එක් එක් ස්ථානවලට ගෙන ගොස් යම් යම් පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කළ (කුට්ටානියකු ලෙස කටයුතු කළ ) 33 හැවිරිදි කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් අද කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහි දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දැරිය අන්තර්ජාලයෙන් විකිණීම, ප්‍රවාහනය කිරීම, කාමර වෙන් කරවා දීම, කාමර ලබාදුන් තැනැත්තන්, දැරිය අපයෝජනය කළ හා වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයන්, එම වෙබ් අඩවියට වෙළඳ දැන්වීම් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර දුන් අයද වේ.

ජුනි 7 සිට මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළුව අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 34කි.

ළමා හා කාන්තා කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය , එම දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාමට එරෙහි විමර්ශන ඒකකය ද මෙම විමර්ශන සඳහා පූර්ණ දායකත්වය සපයයි.

මෙම සිද්ධියට පරිබාහිරව මෙරට තුල සිදුවන විවිධ අයුරින් ළමුන් අලෙවිකරණ කුට්ටනය නැමැති වරද සිදු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.

එවැනි වෙබ් අඩවි තහනම් කිරීමටත්, මෙහිදී කාන්තාවන් සපයන සියලුම සියලුම ආකාරයේ සේවා සපයන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් විමර්ශන ක්‍රියාත්මකය.

ඊයේ පැවති පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියලුම වෙබ් අඩවිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

කිසියම් වෙබ් අඩවියක් මගින් කුමන හෝ ආකාරයකින් කාන්තාවක් හෝ ළමයෙකු අලෙවියට දායකත්වය දක්වන්නේ නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පොලිසිය කටයුතු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැරිය දූෂණ සිද්ධියට අත්අඩංගුවට ගත් මාලදිවයිනේ ඇමති ශ්‍රි ලංකාවේ දී ශිෂ්‍යයෙක්…

Next Post

මහේල ජයවර්ධනට ජනශක්ති රක්ෂණයේ අධ්‍යක්ෂ පුටුවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.