බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරිය දූෂණ සිද්ධියට අත්අඩංගුවට ගත් මාලදිවයිනේ ඇමති ශ්‍රි ලංකාවේ දී ශිෂ්‍යයෙක්…

by editor
ජූලි 6, 2021
in පුවත්
Mohamad-Ashmalee

ඇමතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යන අවස්ථාව..

Share on FacebookShare on Twitter

15 හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර සිටින මාලදිවයිනේ හිටපු මුදල් සහ භාණ්ඩාගාර පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අෂ්මලී මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වෙයි.
ඔහු 2018 වසරේ සිට ශ්‍රි ලංකාවේ ජීවත්ව ඇති අතර මේ වනවිට ඔහු තම බිරිය ද සමඟ කොළඹ සුඛෝපභොගී මහල් නිවාසයක පදිංචිව සිටින බවද පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

කලක් මාලදිවයිනේ බලවත් දේශපාලකයකු වූ 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලී මෙම දැරිය දූෂණය කිරීමේ සැකකාර දාමය තුළ සිටින බව අනාවරණය වී ඇත්තේ දැරියගේ ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ දුරකථන අංක ආධාරයෙනි.

Mohamad-Ashmalee
හිටපු රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශ්මලී…

ඒ පසුපස විමර්ශනය කළ පොලිසියට ඔවුන් හඳුනා ගැනීමට ලැබී ඇති අතර මෙම පුද්ගලයා මාලදිවයිනේ දේශපාලකයකු බවට කිසිදු අනාවරණය ක් සිදු කර නොමැති බව සඳහන් වේ. ඔහු අදාල පෞද්ගලික ආයතනයේ උපාධි අපෙක්ෂයකු බව සහ මාලදිවයින් ජාතියකු පමණක් බව එහිදී අනාවරණය කර ඇත.

මොහොමඩ් අෂ්මලි කලක් මාලදිවයිනේ ප්‍රධානතම සන්නිවේදන සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇති අතර මාලදිවයිනේ ජාතික ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරියකුවන ඔහු ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව එම්.බී. ඒ උපාධියක්ද සහිතය. ඔහු මාලදිවයිනේ සංචාරක, ප්‍රවාහන ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ව්‍යාපාරවලද සේවය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොඳටම කරන ඇත්තන් ඉන්න ඩිජිටල් ඇමතිගේ පළාතේ දරුවන්“ ඔන් ලයින් “ කරන හැටි…

Next Post

15 වියැති දැරිය මිලට ගෙන දූෂණය කළ හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.