බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හෝටල් කාමරයකින් හමුවෙලා… මිය ගිහින් දින 03ක්…

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක   දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලීසිය විසින් ඊයේ  (12 )  සොයා ගෙන තිබේ.

පොලීසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේදී මියගිය දැරියගේ මිත්තනිය බවට සැකකරණ කාන්තාවක්ද එම හෝටල් කාමරයේ ඇඳක වැතිර සිට ඇති අතර ඇය ඒ අවස්ථාව වන විටත් සිහිසුන්ව සිට ඇත.

මේ දෙදෙනා ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමළයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයෙකු හමු වීමට පැමිණි බවත්ය.

මේ දෙදෙනා කාමරය කුළියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණි බව හෝටලයේ කළමනාකාරවරයා කෝපායී  පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

කාමරයෙන් දැඩි දුගධක් හමන නිසා සේවකයින් කාමරයේ දොරට තට්ටූ කළත් කිසිදු ශබ්දයක් නොමැති නිසා ජනේලයකින් කාමරය තුළට   ගොස් බලද්දී ඇඳක වැතිර සිටි දැරියගේ සිරූර මත මැස්සන් වසමින් සිටි බවත් ඇගේ සිරුරෙන් දැඩි දුගධක් හමමින් තිබූ බවත් කළමනාකාරවරයා සදහන් කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මිත්තනිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලීසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල් ගත  කිරීමට රැගෙන යන විට ” මාව මේ කොහෙද ගෙනියන්නේ ” යණුවෙන් කෙදිරි ගාමින් ප්‍රකාශ කළ බවත් ඊට පසුව මේ දක්වා කිසිම කතාවක් කාන්තාවගෙන් අසන්නට නොලැබුණු බවත්ය

කෝපායී පොලීසිය මෙම දැරිය මියගොස් දින තුනක් පමණ ඉකුත්ව ගොස් ඇති බවද කියා සිටියේය.

මිත්තනිය විසින් ලියූ බවට සැකකරණ ලිපියක්ද කාමරයෙන් හමු වී ඇති අතර එම ලිපියේ සදහන් ව ඇත්තේ ඔවුන් සියදිවි හානි කර ගන්න බව ප්‍රකාශ කරමින් වූවත් එම ලිපිය ඉතා සැක සහිත බව  මේ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලීසිය ප්‍රකාශ කරයි.

ඇතැම් විට දැරිය දූෂණයට ලක් කොට ඇය මරා දමා මිත්තනියටද කුමක් හෝ පානය කිරීමට සලස්වා ඇති බවට විශ්වාස කරණ පොලීසිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු  සඳහා යාපනය ශීක්ෂණ  රෝහල වෙත බාර දී තිබේ.

දැරියගේ නම කේමා ලෙස සඳහන්ව ඇත.

සිහිසුන්ව සිටි කාන්තාව 53 හැවිරිදි ත්‍රිකුණාමළයේ පදිංචි නාගපූසානි ශිවනාදන් නැමැත්තියක් බවට හඳුනාගෙන  තිබේ.  ඇය දැඩි පොලිස් රැකවරණය මත යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇයට තවමත් නොමැති නිසා සිද්ධිය  සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට පොලීසියට අසීරු වී තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු භාණ්ඩ ගබඩාවෙන්… ගංජා කිලෝ 50ක් අතුරුදහන්….

Next Post

කුඩුත් එක්ක හසුවූ යාචකයා ගාල්ල උසස් පාසලක ආදි සිසුවෙක්… හිටපු ආබාධිත යුද හමුදා පුද්ගලයෙක්… 

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.