සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩුත් එක්ක හසුවූ යාචකයා ගාල්ල උසස් පාසලක ආදි සිසුවෙක්… හිටපු ආබාධිත යුද හමුදා පුද්ගලයෙක්… 

හිඟා කෑමෙන් දෛනිකව රුපියල් 8000ක් -10000ක්  උපයලා…

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
beggar
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • හදිසි අනතුරකින් ආබාධිත වූ පසු යුද හමුදාවෙන් ඉවත් වෙලා හිඟා කන්න අරන්…  දිනපතා රුපියල් 3000ක් ඉතිරි කර ඉතිරි මුදලේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා…

  • දරු දෙදෙනෙකුගේ පියෙක්… දරුවන්ට රුපියල් දස දහසක නඩත්තු මුදලක් මාසිකව දෙනවා…

මත්කුඩු මිලිග්‍රැම් 120ක් සමග ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්  යාචකයකු  දෛනිකව  රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇති බැව්  ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන  අංශය පවසයි.

මෙම යාචකයා මත්කුඩු හා මත්පැන් පානයට ඇබ්බැහිවි සිටින හතලිස් දෙහැවිරිදිවියේ පසුවන අයෙකි.  ඔහු කළුවැල්ල  දේශයේ දි මත්කුඩු පැකැට්ටුවක් සමග  අත්අඩංගුවට ගනු ලැබිය.  මොහු ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා  යුධ හමුදාවට සම්බන්ධ වී  සේවය කරමින් සිටියදි හදිසි අනතුරකට ලක්ව පාදයක් අහිමි වි ඇති  අයෙකු බව පොලිසිය පවසයි. පසුව මොහු ලක්ෂ 03කට අධික වන්දිමුදලක් ලබාගෙන  යුධ හමුදාවෙන්ඉවත්ව ඇත.

මෙම යාචකයා දෛනික උපයන ආදායමෙන් රුපියල් තුන්දහසක මුදලක්  බැංකු ගතකරණ බවත් දිනපතා ත්‍රි රෝද රථයකින් ගොස් නිති විරෝධි මත්පැන් පානය කරණ බවත් පොලිසිය විසින් මොහුගෙන් කරනු ලැබු ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇත.  මොහු  මාතර ප්‍රදේශයෙන් විවාහ වි ඇති අතර දරු දෙදෙනාට නඩත්තුව සදහා මාසිකව රුපියල් 10000ක මුදලක් ලබාදෙන බවද  විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

මොහු ලක්ෂ 80ක මුදලකට ඉඩමක් මිලදි ගෙන ඇති බවද පොලිසිය පවසයි. මෙම යාචකයා ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා ඇති අතර හදිසි අනතුරට ලක්විපාදයේ ඇති වු අබාධයත් සමග  සිඟා කැමට යොමුවි ඇත.

ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේරි නිමල්, පො සැ 43504 අබේතුංග, පො කො 67482 එදිරිසිංහ යන නිලධාරින් විසින්  මෙකි යාචකයා අත්අඩංගුවට ගනු ලැබිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හෝටල් කාමරයකින් හමුවෙලා… මිය ගිහින් දින 03ක්…

Next Post

උණට බේත් ගන්නට ගොස් අතක් කැපූ දැරිය වෙනුවෙන් ඉදිරිපත් ජනතා පෙත්සමක් නිසා විශේෂ විශේෂඥ කමිටුවක් සිද්ධිය ගැන පරික්ෂණ අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.