සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් දින උළෙල නිමා වෙයි…

by editor
පෙබරවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි ආරක්ෂක විධි විධාන තරකර සහ රටේ තැනින් තැන මතුවූ විරෝධතා මතුවෙමින් පවතිද්දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන 75 වැනි නිදහස් සමරු උළෙල ගෝල්ෆේස් පිටියේ දී මීට ස්වල්ප වෙලාවකට පෙර නිමාවට පත් විය.

කාලතුවක්කු වෙඩි මුර, ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමෙන් පැවැත්වූ ජනාධිපති උත්තමාචාර සහිත ත්‍රිවිධ හමුදා, පොලිස් ඇතුළු ආරක්ෂක අංශවල පෙළපාළි, පැරෂුට් සංදර්ශන සහිතව පැවැත්වූ නිදහස් දින සමරු උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

අද පෙරවරු 8.25 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණීමෙන්න අනතුරුව සමරු උළෙල ආරම්භ විය.
ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න විසිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු නිදහස් සැමරුම් උළෙල මෙය විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විදෙස් රාජ තාන්ත්‍රිකයින්, තානාපතිවරුන්, ආගමික නායකයින්, මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විපක්ෂ නායකවරයාත්, විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂත්, කතෝලික සභාවත්, නිදහස් දින උළෙල වර්ජනය කර තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රටේ දැඩි ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවේ  මිලියන 200කට වැඩි වියදම් දරමින් සිදුකළ මෙම උත්සවයට විරෝධතා දැක්වූ විරෝධතාකරුවන්ගේ විරෝධතා වැළැක්වීමට පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ගෙන තිබිණි.

එම අධිකරණ නියෝගය කඩ කළ බව පවසා එල්ෆින්සට්න් රඟහල අසල “නිදහස සත්‍යග්‍රහයේ” යෙදී සිටි පිරිසකට පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පළවා හරිනු ලැබුවේය. හතර දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූයේය.

අධිකරණ නියෝග පිළිපදිමින් තම විරෝධතාවයන් අද දවස පුරාම පවත්වන බව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ අතර ප්‍රකාශ කරයි. අද දවහල් 1ට ජයවර්ධනපුර සරසවිය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ශිෂ්‍ය ක්‍රියාකාරීහු සැලසුම් කරමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ නිදහස් දිනයට කළු කොඩි එසවෙද්දී යුද හමුදාව දොරේ අප්පා ක්‍රීඩාංගනයේ නිදහස් උළෙල සමරයි!

Next Post

ජනපති අද ජාතිය අමතයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.