අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගම ඝාතනයක ප්‍රධාන වෙඩික්කරු ලෙස සැක කරන පුද්ගලයෙක් STF වෙඩි පහරින් ඝාතනය වෙයි!

by editor
ජූලි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (19) රාත්‍රියේ දී විශේෂ කාර්ය බලකාය වෙඩි පහරකට ලක්ව පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.

මේසේ ඝාතනය වී ඇත්තේ   2023.06.20 වන දින හෝමාගම ප්‍රදේශයේ අංක 60, නියදගල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි චමිල සංජීව පෙරේරා නොහොත් “චමිල කොටා” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ප්‍ර‍ධාන වෙඩික්කරු ලෙස සැක කරන මාබොදල පදිංචි වයස අවුරුදු 29 ක් වන මානික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති තරුණයෙකි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් සැකකරු ජීවීතක්ෂයට පත් වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කර ඇත.

විශේෂ කාර්ය බලකාය පවසන්නේ  වෙඩික්කරු විසින් ටී 56 අවියකින් වැටලීම කළ නිලධාරීන් වෙත වෙඩි තැබූ බවත්, එහ නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවත්ය.

විශේෂ කාර්ය  බලකාය නිලධාරියකු ද සුළු තුවාල ලබා වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පැවසේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඝාතනය වූ සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කරුවෙකුවන දැනට විදේශගතව සිටින මානික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් මල්ලි යන අයගේ හා හෝමාගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හඳයා යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකු බව ද විශේෂ කාර්යය බලකාය විසින් ප්‍රකාශ කර ඇත. ටී 56 ගිනි අවියක් සහ මැගසින් එකක් ද ඝාතනයට ලක් වූ පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බව ද ඔවුහු පවසති.

ඝාතනය වූ පුද්ගලයා නාවික හමුදාවෙන් පලා ආ සෙබළෙකි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නඩු භාණ්ඩ ලෙස තිබුණු කේරල ගංජා නඩු භාණ්ඩ ගබඩාවෙන් උස්සා විකුණන්න ගිය අධිකරණ සේවකයා බඩුත් එක්කම කොටු….

Next Post

කාන්තාවගේ නිරුවත් ඡායාරූප සැමියාට පෙන්වන බවට තර්ජනය කර රන් ආභරණ සොරාගත් අනියම් සැමියා අත්අඩංගුවට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.