කීර්ති ප්‍රනාන්දු –
දියත උයන පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධයට වෘත්තීය සමිති රාශියක් එක් වී සිටී.මේ වනවිට ශිෂ්‍ය ප්‍රජාව දහස් ගණනින් උද්ඝෝෂණයේ නිරතව ඇත.
හොරුගෝගම පරිශ්‍රයේ විරෝධතාවය දියත්වෙමින් ඇත.
පොලිසිය කැරළිමර්ධන කණ්ඩායම් ජල ප්‍රහාරක රථ සූදානම් කරමින් සිටී. මේ දියත උයන අසල පාර්ලිමේන්තු ප්රවේශයේ තත්වයයි…