අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

අපේ කාලයේ  දීප්තිමත්ම  ‘නෝවා’තරු පිපිරුම   ලඟදීම රෑ අහසේ !

by editor
ජූනි 26, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

නිශානි අත්තනායක –

රාත්‍රී අහසේ නවතම තරුවක්    හදිසියේම තදින් දිදුල දීමට නියමිතය. ඒ අපේ කාලයේ දීප්තිමත්ම ‘නෝවා’තාරකා  පිපිරීමත් සමගය. 

මේ තාරකා විද්‍යාත්මක අසිරිය සිදුවන්නේ 1946න් පසු එනම් වසර 78කින් පසුවය. එනම් මේ සංසිද්ධිය මිනිසකුගේ ජීවිත කාලය තුළ එක් වරක් පමණක් අත්විඳිය හැකි අන්දමේ විස්මිතයකි.

T Coronae Borealis, “Blaze Star” නොහොත් T CrB ලෙසද හඳුන්වනු ලබන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000ක් පමණ දුරින් පිහිටි ද්විමය තරු පද්ධතියකි. රතු යෝධ තාරකාවක් සහ සුදු වාමන තාරකාවකින් සුසැදි  ඒ යුවල උතුරු ඔටුන්න ලෙස හැඳින්වෙන ‘Corona Borealis,’ නමැති තරු පන්තියේ පිහිටයි. 

‘Corona Borealis,’ නමැති තරු පන්තිය

T CrB යනු අපගේ මන්දාකිනියේ දැනට අප දන්නා,   නැවත පුපුරා යාමට ලක්වන හෙවත්  පුනරාවර්තන නෝවා පහෙන් එකකි. මේ  ද්විමය පද්ධතියේ , සුදු වාමන තරුව සෑම වසර 80 කට වරක් හෝ ඊට වැඩි කාලයකදි සාමාන්‍ය ‘නෝවා’ පිපිරීමකට ලක් වේ. 

පර්යේෂකයන් නිරීක්ෂණය  කර ඇත්තේ තාරකාවේ මෑත කාලීන හැසිරීම එහි අවසන් පිපිරුම දක්වා වූ කාලපරිච්ඡේදයට බෙහෙවින් සමාන බවය. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර ඔනෑම මොහොතක  නව  පිපිරීමක් සිදුවිය හැකි බව ඔවුන්යෝජනා කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එය දැන් ඕනෑම දිනක දර්ශනීය ලෙස පුපුරා යාමට නියමිතයි. සාමාන්‍යයෙන් පියවි ඇසින් දැකීමට නොහැකි තරම් අඳුරු වන T CrB,  “නෝවා” ලෙස හඳුන්වන මෙම පිපිරීමේදී  රෑ අහසේ දීප්තිමත්ම තරුවක් වන  උතුරු තරුව පොලාරිස්ටත්  වඩා දීප්තියකින් තාවකාලිකව   බැබළෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

සාමාන්‍යයෙන් T CrB හි දීප්තියේ විශාලත්වය +10 වන අතර එය පියවි ඇසට නොපෙනේ.  T CrB එහි දීප්තියෙන් +2 පමණ විශාලත්වයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අපේ අහසේ 48 වැනි දීප්තිමත්ම තාරකාව වන Polaris තරම් ප්‍රබල ලෙස දිදුල දීමකි.*

NASA

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇසළ පෙරහර වීදි සංචාරය කරන මාර්ගවල පදික වේදිකාවේ පුටු දමා විකිණීමට මේ වසරේ ඉඩක් නැත!

Next Post

ඇසළ මහා පෙරහර අවිධිමත් නොකිරීමට අවදිමත්ව කටයුතු කරන්න… අස්ගිරි අනු නාහිමියෝ පෙරහැර කමිටුවට දන්වති!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.