පාර්ලිමේන්තුව අසල සිසුන්ට පොලිසිය පහර දීම ආරම්භ කර තිබේ. සිසුහු එල්ල කළ ජල සහ කඳුළු ගැස් ප්‍රහාර මැදත් උද්ඝෝෂණ ස්ථානයේ රැඳී සිටිති.
මේ ආකාරයෙන්ම ඊයෙත් මෙම සිසු පිරිස් පහර දී පළවා හරිනු ලැබූහ. එහෙත් ඔවුන් ඒ ප්‍රහාර දරාගෙන හොරුගෝගම හදා එහි විරෝධතාවය ආරම්භ කළහ. මේ වනවිට මෙම අරගලය වෙත ලෝක අවධානය යොමු වෙමින් ඇත. සෑම ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයකම නියොජන මෙම උද්ඝෝෂණ භූමිය කෙරෙහි අවධානය යොමු කර සිටිති.
https://www.facebook.com/iusfsrilanka/videos/573510980715552