අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ ගෙදරත් වටළන සැලැස්මක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

by Lankasara News
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තම පෞද්ගලික නිවස ද හෙට දිනයේ වටලන්නට කණ්ඩායමක් සැලසුම් යවන බවත් මේ කණ්ඩායම්වලට සෙනසුරාදා පෙරවරු නවයට ලේඩිස් කොලේජ් අසලට පැමිණෙන ලෙසට ප්‍රචාරයක් යවමින් පවතින බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද රෙවරුවේ පාර්ලිමේනතුවේදී අනාවරණය කළේය. ඊයේ පැවති නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමට පෙර තමන් සියඹලාපිටිය මහතා වෙනුවෙන් ඡන්දය දෙන ලෙසට මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවට චෝදනා කළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි රාසමානික්කම් ද මේ වැඩපිළිවෙළට සම්බන්ධව සිටින බවද ඔහු චෝදනා කළේය.

තමන් සියඹලාපිටිය මහතාට සහය දෙන ලෙස මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටි බවට ශානක්‍යන් රාසමානික්කම් මහතා විසින් නගන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සියඹලාපිටිය මහතාට සහය දක්වන බවට සියලු දෙනා කලින්ම එකඟ වී පැමිණි කරුණක් බවයි. මේ සඳහා තකමන් මන්ත්‍රීවරුන්ට එවැනි බලපෑමක් නොකරන බවත් දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ මේ ගැන කතා කිරීමක් පමණක් කළ බවත් සඳහන් කළ ඔහු මේ සිදුවීම මුල් කර ගනිමින් තමන් රජයට සහය පළ කරන බවට චෝදනා නගන බව පෙන්වා දුන්නේය.

එසේම තමන් මෙම ආණ්ඩුවට විරුද්ධ බවත් රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන විහ්වාස භංග යෝජනාවලට තමන් පක්ෂ බවත් එහිදී වික්‍රමසිංහ මහතා පැවසූ අතර විපක්ෂය අකමැති නම් ඊට සහය නොදී සිටිය හැකි බවද සඳහන් කළේය.

මේ චෝදනා මත හෙට දිනයේ පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස වැටලීම සහා එක්තරා පුචාරයක් හුවමාරු වන බවද අරුණි ඩබ්ලිව් සහ ක්‍රිෂාන්ත කරුණාරත්න යන පිරිස් එතැනට ගෙන්වීමට සහ කොලොන්නාවෙන් පිරිසක් ගෙන්වීමට යන බවට වාර්තා වී ඇතැයි ඔහු එහිදී අනාවරණය කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

මුළු පාර්ලිමේන්තුවටම අද සාප කරනවා. මුළු දවසම නාස්ති කළා. මොකක්ද තත්ත්වේ. අද අපිට එකඟ වෙන්න වෙනවා මේක හොර ගුහාවක් කියල. අපි මඩ ගැහුවා එච්චරයි කරල තියෙන්නේ. අපි කෙරේ රටේ කිසිවකුගේ විශ්වාසයක් නෑ. ඊයේ අම්පාර වුණ සිදධිය බලන්න. දැන් මන්ත්‍රිවරුන්ගේ නිවාස වටකළොත්? තමාගේ ගෙදර වට කළොත් ? කරුණාකරල මේක විසඳන්න. අපි මෙතෙන්ට ඇවිත කෑ ගහල යනව නම් මිනිස්සු මේක වට කරන එක, අපිව පන්නන එක සාධාරණයි.

යයිද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති නිරුවතින් බව විරෝධතා කරුවෝ කියති…. “ නන්දෙට ජංගියක්“ විරෝධතාවය ඇරඹෙයි…  

Next Post

හොරුගෝගම අවට පොලිසිය සීරුවෙන්… ජල ප්‍රහාරක රථ කැරළි මර්ධන බලඇණි ගෙන්වයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.