හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.01කින් බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව කොමිසම නිවේදනය කරයි.
බස් ගාස්තු වැඩි වන්නේ පහත අයුරුනි.