බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට අත්‍යාවශ්‍ය  සේවා සඳහා පමණක් වාර්තා කරන්න… අගමැති රජයේ සේවකයින්ගෙන් ඉල්ලයි…

by editor
මැයි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර කිසිම  අනෙක් කිසිම සේවකයෙක් සේවයට  වාර්තා නොකරන්නැයි  අග්‍රමාත්‍යා රනිල්  වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී රජයේ සේවකයින්ගෙන්  ඉල්ලීමක් කළේය.  

හෙට අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන් ද වැලකී සිටින ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“සඳුද සාමාන්‍යෙපළ විභාගය. ඒ දරුවන්ට විභාග මධ්‍යස්ථානයට යන්න ක්‍රමවේදයක් හදන්න වෙයි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හරි දාලා. මේ ඩීසල් ප්‍රශ්නය නිසා ළමයි අසරණ වෙලා ඉන්නවා කොහොමද යන්නෙ කියලා. ඒ සදහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න වෙයි.“ මන්ත්‍රීවරයා අගමැතිවරයාට කීවේය.  කීවේය.

ඊට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ සති අන්තය වෙනවිට පෙට්‍රල් ඩීසල් තිබෙන නිසා ඒ ප්‍රශ්නය උග්‍රවෙයි කියලා අපි හිතන්නෙ නෑ. ජූනි මාසෙ මැද වෙනකම් අපට ඉන්ධන තියනවා. ඒ වනවිට විභාගයත් අවසන් වෙනවා.“

“ විශේෂයෙන්ම හෙට ගැන මම කියන්න කැමතියි. රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සේවකයන්ට වැඩට එන්න එපා කියලා අපි කියනවා. මොකද එතැනින් ඉන්ධන ටිකක් අපට බේරගන්න පුලුවන් සති අන්තය වෙනුවෙන්. ඊට පස්සේ ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා.

ඒ නිසා හෙට අත්‍යාවශ්‍ය නැති රජයේ සේවකයින්ට කියනා එන්න එපා කියලා .ඒ වගේම හෙට අත්‍යාවශ්‍ය නැති ගමන් බිමන්වල හෙට යන්න එපා කියලා ඉල්ලනවා.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව බලාගාර හදන උතුරේ දූපත් නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිරීක්ෂණයට!

Next Post

මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.