ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අංගුවට ගෙන ඇත. ඇය සමග සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ සභාපති රෙහාන් ජයවික්‍රම ඇතුළු කාන්තාවන් 05 දෙනෙක් සහ තරුණයින් 04ක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා පිරිස ජනාධිපති නිල නිවස ඉදිරිපිට පදික වේදිකාවේ අසුන්ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර රෙහාන් ජයවික්‍රම අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆේස්බුක් හරහා සජීවී වීඩියෝවක් කරමින් සිටියදීයි.
අත්අඩංගුවට ගත් අවස්ථාව..







