අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැකිනම්   ඉවත් කර පෙන්වන්න – ජී.එල් ගෙන් පොහොට්ටුවන්ට අභියෝගයක්!

මානව හිමිකම් විනාශ කරලා මේ ආණ්ඩුව ලෝකය ඉදිරියේ විශාල වැරැද්දක් කරගන්නවා....

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
GL
Share on FacebookShare on Twitter
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ලෝකයට පොරොන්දු වුනේ මම… මේ ආණ්ඩුව ලෝකය ඉදිරියේ රටට ඇතිකරන තත්ත්වය බරපතලයි…ූ ජී.එල් කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් තමන් ඇතුළු පිරිස හැකි නම් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බව   පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරීස්  පවසයි. 

පක්ෂයේ දර්ශනය,ප්‍රතිපත්ති හා අන්‍යන්‍යතාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම බවද ඒ  ඔහු පෙන්වා දෙයි.

මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු  ඇතුළු නිදහස් මන්ත්‍රී කණ්ඩායමේ සමාජිකයින් අද (09) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස්   මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් අවංකව කැපවී සිටින තමන් ඇතුළු පිරිසට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගැනීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවන බවද හෙතෙම අවධාරණය කළේය.

නියම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයින් වන්නේ පසුගිය ජනපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාව ලබාදුන් වරම විකෘති කරමින් එජාපය හා එක්ව ආණ්ඩු කරන අයද නැත්නම් තමන් ඇතුළු කණ්ඩායමද යන්න ජනතාව හොඳින් තේරුම් ගෙන සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කර තිබෙන පරිදි මේවන විට අපේ රටේ සෑම පවුල් හතරකින් තුනක්ම දවසේ කෑම වේල් තුනෙන් දෙකක් පිරිමසා ගන්නේ ඉතා අසීරුවෙන් යැයිද  එවැනි පසුබිමක් රටේ තිබියදී රාජ්‍ය ඇමැතිවරු 37 ක් පත් කිරීම තුළින් පෙනී යන්නේ මෙම ආණ්ඩුවට ජනතාව පිළිබඳ අවංක හැඟීමක් නොමැති බව යැයිද ඔහු පෙන්වා දුන්නේය.

මේ මොහොතේ වැදගත් වන්නේ මන්ත්‍රීවරු ,රාජ්‍ය ඇමැතිවරු හා ඇමැතිවරු නඩත්තු කිරීම නොව රට සතු සීමිත සම්පත් වලින් ජනතාවට සහන සැලසීම බවත් ජනතාව මත බර පටවන ඇමැති ධූර තම කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කළ බවත් මහචාර්යවරයා පැවසුවේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නොමැති පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව ජත්‍යන්තරයේ අවධානය මේ වන විට  රට කෙරහි යොමු වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය එළඹෙන සඳුදා ආරම්භ වන බවත් එහිදී අපට තක්සේරු කළ නොහැකි ආකාරයේ පාඩු ගණනාවක් අත්විඳින්නට සිදුවන බව ස්ථිර බවත් හෙතෙම කීය.

තමන් විදේශ කටයුතු ඇමැති ධූරය හෙබවූ සමයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය  කරන තෙක් එය ක්‍රියාත්මක නොකරන බවට මානව හිමිකම් කවුන්සිලයට පැහැදිලි ප්‍රතිඤ්ඤාවක් ලබාදුන් බවත් එම සියලු පොරොන්දු මේවන විට වත්මන් පාලකයින් කඩකර තිබෙන බවත් ඔහු පැවසුවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරියානු රැකියා සඳහා වීසා 1125ක් දැනටමත් “රෙඩී”

Next Post

රටේ අංක එකේ මහ මෝල් හිමියා ශත පහක් බදු ගෙවලා නෑ… පරීක්ෂණයක් තියන්න – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.