පොහොට්ටුවේ පළමු ජන රැලිය මේ වනවිට අති විශාල ජන සහභාගීත්වයකින් යුතුව අනුරාධපුරයේ සල්ගාදු පිටියේ දී පැවැත්වෙමින් තිබේ.
දිවයිනේ සතර දෙසින් විශාල බස් රථ සංඛ්‍යාවකින් රැළිය සඳහා ජනතාව ප්‍රවාහනය කර තිබිණි.
මෙම ජන රැළිය සඳහා පොහොට්ටුවේ ප්‍රධානීන් සියල්ලන්ම පාහේ සහභාගී වී සිටිති.
විශේෂත්වය වන්නේ සන්ධානයේ කිසිම හවුල්කාර පක්ෂයකට මෙම රැළියට ආරාධනා නොකිරීමය. 







