හදිසි විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් එය යථා තත්වයට පතිකිරීම සඳහා යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව විදුලිබ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.සී.ආර් . අබේසේකර සඳහන් කරයි.
විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කිරීමට කටයුතු කරන බව හෙතෙම අවදාරනය කලේය .