ලලිත් චාමින්ද –
ගාල්ල මුහුද රළු වුනේය. මුහුදු රළ පහර ප්‍රචණ්ඩව අවට ආක්‍රමණය කළේය. ගාල්ල තැති ගත්තේය. ඒ අතීත සුනාමි මතකය සියුම් ලෙස හදවත් කොණහා ලූ බැවිනි.
මේ ගාල්ල සමුද්‍ර මාවත අද (02)පස්වරුවේ මුහුදු ජල යෙන් යටවි ගිය අයුරුය .මුහුදු රළ පහර සමග පැමිණි වැලි සහ අපද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී තිබුණි . ජලපහරට මාර්ගයේ පැති බැමි ද කඩා ගෙන ගොස් තිබූ අතර ජාකොටු වැල්ලේ බෝට්ටුද මුහුදු රළ පහරට හසුවී පාරට ගසාගෙන ආවේය. මේ ඒ දැකුමය.