සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතියේ වගන්ති දෙකක් සංශෝධනය වෙයි… අරගලකරුවෝ හදිසි නීතියම ඉවත්කරගන්න කියති…

by editor
අගෝස්තු 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ඉකුත් ජූලි මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීතියෙන් සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඉවත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කරගත යුතු බවත් ගෝල්ෆේස් අරගලයේ සිටි කණ්ඩායම් කීපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Black Cap Movement, PLUS ONE (+1) – රටවෙනුවෙන් මමත් එකෙක්, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, Youth Center – අරගල බිමේ තාරුණ්‍යය යන කණ්ඩායම් ඒකාබද්ධව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ, ඔවුන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු  බවත්, ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් මෙලෙස උක්ත වගන්ති හදිසි නීතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බවත්ය.ඒ් පිළිබඳ තමන් ප්‍රසාදය පල කරන බවත් මෙම පිරිස දන්වා සිටිති.

තව ද, එවැනි සාධනීය තත්ත්වය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමග පැවැත්වෙන සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැල්වූ කොළ එළියක් ලෙස  ඔවුන් සලකන බව ද මෙම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් පොදු මහජන අරගලයට සම්බන්ධ පාර්ශ්ව වශයෙන් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරයේ තමන් සිටින බවත්,     ඒ අනුව දැනට පනවා ඇති හදිසි නීතිය ක්‍රමික වැඩපිළිවෙළක් තුළ ඉවත් කර, හදිසි නීතිය යොදාගෙන අරගලකරුවන් වෙත මුදාහැරෙන මර්දනය වහා ම නතර කළ යුතු බවත් ඔවුහු රජයට අවධාරණය කරති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හදිසි නීතිය මුළුමනින් ම ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව සහ ඒකාබද්ධව එකී ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ද ඔවුහු දන්වා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම අධිවේගයට ණය දෙන්න චීනය බෑ කියයි ! වැඩ යලිත් නවතී !

Next Post

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අතර අතුරුදහන් වූ සංඛ්‍යාව 10 තෙක් ඉහළට…  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.