අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි… අත් අඩංගුවට පත්වන ලකුණු!

by editor
දෙසැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සිදුවන නින්දිත වංචා සම්බන්ධව තිගස්වන සුළු හෙළිදරවුව වුන හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුවේ සැලකිය යුතු භූමිකාවක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.

අධිකරණ නියෝගයක් මත විදෙස් ගමන් තහනමකට ලක් වී සිටින හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලබන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව පිළිබඳව වැඩිදුර විමර්ශන වෙනුවෙනි.

ඉමියුනිග්ලොබිමින්  එන්නත් ගනුදෙනුව සම්බන්ධව   දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු  වෙත එන්නත් නිශ්පාදනය සඳහා රුධිර ප්ලාස්මාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ  රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාට එම ප්ලාස්මාව සමාගම් අයිතිකරු වෙත  නිකුත් කරන ලෙස එවකට  සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ලිඛිතව නියෝග ලබා  දී තිබිණි.

ඒ පසුගිය  පෙබරවාරි මස 28 වෙනිදාය.  සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත් විසින් නිර්දේශ කර තිබුණේ  රුධිර ප්ලස්මා  ලීටර් 2000ක රුධිර ප්ලාස්මාව ලබා දෙන ලෙසය.

එම ප්ලාස්මාව යොදාගෙන රටතුළ ඇති ඖෂධ නිශ්පාදනය ආයතනයක් තුළ හියුමන්  ඉමියුනිග්ලොබියුලින් එන්නත    නිශ්පාදනය කර   ඉන්දීය සමාගමකින් ගෙන්වා ගත්තා සේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිදහස් කරගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කිරීම සම්බන්ධ ජාවාරම පිළිබඳ මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් සිසුවියන් සමග පෙම් සබඳතා පවත්වා ඔවුන් දූෂණය කරමින් ලබා ගත් වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරිය මහනුවර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් 02ක් රිමාන්ඩ්

Next Post

වහාම මිහින්තලා පුදබිමට පැවති ආරක්ෂාව දෙන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.