සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් අසේල ගුණවර්ධන විසිවෙයි…. අමල් හර්ෂ එයි… සෞඛ්‍ය ලේකම් ධුරයෙත් වෙනසක්!

by editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ දැනට සිටින විශේෂඥ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන එම තනතුරෙන් ඉවත් ඉවත්කර  දැනට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්,  විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා  පත් කිරීම සඳහා සූදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංච් මාර්ග හෙළි කරයි.

එම තනතුර සඳහා සුදුසුකම් සැපිරූ  කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, යන නිලධාරීන්ගේ නම් මේ සඳහා ඉදිරිපත් කර තිබුණත් තනතුර සඳහා ඉහළම සුදුසුකම් සපුරා ඇත්තේ විශිෂ්ට සෞඛ්‍ය පරිපාලකයෙක් වූ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පසුගිය වකවානුවේ ඔහුව සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙන්ම ඉවත් කර පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්යධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔහුට අදාලම නැති විෂයක් සඳහා පත් කළේය. විශිෂ්ටම සෞඛ්‍ය පරිපාලකයෙක් වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සිදුවූයෙත් එයමය.

මේ නව පත්වීම  සම්බන්ධව විශේෂඥ වෛද්‍ය  අමල් හර්ෂ ගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ  රජයෙන් ඒ සඳහා   ඉල්ලීමක් කර ඇති බවත්  දැනට දරන අමාත්‍යාංශ ලේකම් තනතුරට වඩා ධූරාවලියෙන් පහළ තනතුරක් වුව ද රට සම්බන්ධව කල්පනා කර  යම් තීරණයක් ගැනීමට තමා සූදානම් බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වගකීම භාරගැනීමේ ප්‍රධානම අරමුණ පීඩා විදින ජනතාව  ඉතා ඉක්මනින් බේරා ගැනීම බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

ඒ සමගම බොහෝ විට සෞඛ්‍ය ලේකම් තනතුර වෙනස් වීමටත් ඉඩ ඇති බව වාර්තා වේ. දැනට සෞඛ්‍ය ලේකම් ධුරය දරන විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ වෙනුවට විශේෂඥ වෛද්‍ය නිහාල් ජයතිලක පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයියෝ සල්ලි!… මුහුද ආක්‍රමණය කළ නිසා  රාජසන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් කොන්දේසි නැතිව ආපහු දෙයි!

Next Post

තලිබාන් මරණයෙන් ගැලවී අඩි 30000ක ගුවනේ දී ජීවිතය දුටු ඇෆ්ගන් සිඟිත්තිය – හවා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.