සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 60 පැනපු නාකි නිලධාරීන්ගේ අණුවනකම් නිසා මාස 42ක් තුළ විශේෂඥ වෛද්‍යවරු 300ක් රට හැර ගිහින්…

මේ වසර අග විශේෂඥ වෛද්‍යවරුන් 297ක් විශ්‍රාම යනවා… පුරප්පාඩු පුරවන්න විදිහක් නෑ… 

by editor
ජූනි 5, 2023
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය පරිපාලනයේ නියුතු  වයස අවුරුදු 60 පැන්න නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් හේතුවෙන් වසර 2020 සිට වසර 2023 මැයි මාසය දක්වා කාලය තුළ  විශේෂඥ වෛද්‍යවරුන් 300ක් දෙනා මෙරට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසර අවසාන වන විට විශ්‍රාම යාමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් 297 දෙනා‌ගෙන් ඇතිවන  පුරප්පාඩු මේ නිසා  පියවා ගැනීමට නොහැකි වනු ඇති බවත් මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ දුෂ්කර පළාත්වල සේවය සදහා විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම බවත්  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

විදේශ පුහුණුව නිමකර  මෙරටට පැමිණී වෛද්‍යවරුන්ට රටහැර යාමට නොහැකිවන සේ නීතීය ක්‍රියාත්මක කළ යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යංශයේ 60 පැන්න නිලධාරීන් ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත් ඔවුන්ට රට හැර යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවත් එම ආරංචි මාර්ග පවසා සිටියි.

කොළඹ ප්‍රදේශයේ රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් පිටපලාත්වලට සේවයේ නොයොදා කොළඹ හා තදාසන්න ප්‍රදේවලටම සීමා කර තිබෙන අතර තරුණ නවක වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වල සේවයේ යෙදවීම දිගින් දිගටම සිදුවිම හේතුවෙන් ඔවුන් ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තාවේ.

මෙම  තරුණ වෛද්‍යවරුන්ට තමන්ගේ දරුවන් පාසල්වෙත ඇතුළත් කර ගැනීමට අවස්ථාව නොලැබීම, බිරිඳට ස්ථානමාරුවක් ලබා ගැනීමට නොහැකි වීම වැනි හේතු කාරණා මත දැඩි කළකිරීමකට පත්ව ඇති බවත් සදහන්වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වන විට   දුෂ්කර ප්‍රදේශවල වෛද්‍යවරුන්ද රටහැරයාමට පටන්ගෙන අතැයිද වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යංශය‌ට  නොදන්වා රටහැර යන වෛද්‍යවරුන්ගේ  නිවාඩු අනුමත කර දීම, විසා නිකුත් කිරීම  සඳහා අදාල නියෝජිත ආයතනයන්ට කටයුතු කිරීමට ඉඩ සැලසීම ,  ඇතුලු රාජ්‍ය නිලධාරීයෙන් රට හැර යාම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු  නිසි වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අක්‍රීය කිරිම හේතුවෙන් රෝගී ජනතාවට ඉදිරියේදී සත්කාර සේවාවන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උත්ගතවීම බරපතල විය හැකි බවද එම ආරංචි මාර්ග පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මුහුදට සූර්ය බල බෝට්ටු…

Next Post

තණ කොල කෑමට ගල්ලෑල්ල රක්ෂිතය ලඟ දිගෙලි කර සිටි ගවයින් 02ක් ගස්වල බැඳ සිටියදිම මස් කරලා… මස් වැද්දා අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.