අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  Ceftriaxone ප්‍රතිජීවකය අවුලක් නෑ කියා පැයක් තුළ  ඖෂධය මාරාන්තිකව අසාත්මික වී රෝගීන් 02ක් නුවර  දැඩි සත්කාර ඒකකයේ

Immediate orders given afterwards to stop the usage of the drug in Kandy and Pera Hospitals

by editor
ජූලි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී  මරණයට පත්වූ 21 හැවිරිදි තරුණියට ලබාදුන් කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) නැමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කර නොමැති බවට මහනුවර ජාතික රෝහලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර පැයක් යන්නට මත්තෙන් අදාළ රෝහලේ දී එම ඖෂධය ලබාදී තිබූ රෝගීන් දෙදෙනෙකු මරණාසන්න අසාත්මිකතාවට පත්ව දැඩි සත්කර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවීම නිසා වහාම තම ප්‍රකාශය ආපසු හැරවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුව තිබේ.

ඒ අනුව මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල අදාළ ඖෂධය භාවිතය තාවකාලිකව නතර කර එම ඖෂධ පරීක්ෂාව සඳහා වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමට තීරණය කර ඇත.

කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) ඖෂධය කාණ්ඩ 10 ක් යටතේ දිවයිනේ රෝහල් වෙත නිකුත් කර තිබෙන බවත් 21 හැවිරිදි තරුණියගේ මරණයෙන් පසු එම ඖෂධය හේතුවෙන් අසාත්මිකතාවක් ඇති වු බවට වාර්තා නොවූ නිසා එය භාවිතයෙන් ඉවත් කර නොමැති බවට තමන් ප්‍රකාශ කළ නමුත් මහනුවර ජාතික රෝහලේ දී එවැනි අසාත්මිකතාවන්ට පත්වූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම නිසා මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට කෙෆ්‍රිඇක්සෝන් ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දුන් බවත් හෙතෙම පැවසුවේය.

අදාළ ඖෂධයේ වෙනත් කාණ්ඩ මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට එවීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් කොස්තාපල්වරියගේ  නිරුවත් වීඩියෝ පට පෙම්වතා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරලා…  පොලිස් මූලස්ථානය ඇයගේ වැඩ තහනම් කරයි.!

Next Post

ලෝකයේ හොඳම ඖෂධ පාවිච්චි කළත් මිනිස්සු මැරෙනවා… ඒක සාමාන්‍යයයි… ජනපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.