බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ හොඳම ඖෂධ පාවිච්චි කළත් මිනිස්සු මැරෙනවා… ඒක සාමාන්‍යයයි… ජනපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කියයි!

by editor
ජූලි 15, 2023
in පුවත්
Saman-Rathnapriya
Share on FacebookShare on Twitter

හදිසි අවස්ථාවක දී ආනයනය කරන ඖෂධ පරීක්ෂා කිරීමට කල්ගත කළ නොහැකි බවත් ලෝකයේ ඕනෑම හොඳ ඖෂධයක් පාවිච්චි කළද ලක්ෂයකට එක් අයෙක් හෝ දෙන්නෙක් අසාත්මිකතා ඇති වී මිය යෑම සාමාන්‍ය දෙයක් බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් වීමට පෙර ඔහු රාජ්‍ය හෙද නිලධරීන් ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

අද (15) අත්තනගල්ලේ  පැවති ජනහමුවක් අමතමින් පැවසුවේ රැස්වීමක් අමතමින් සමන් රත්නප්‍රිය පැවසුවේ  මේසේය.

“ ලෝකයේ ඉතාම හොඳ බෙහෙත් දුන්නත් ලක්ෂයකට එකක් දෙකක් අසාත්මිකතා ඇති වෙනවා. මිය යෑම් සිද්ධ වෙනවා.  ලංකාවෙ විතරක් නෙමෙයි. එංගලන්තෙත් එහෙමයි. ජර්මනියෙත් එහෙමයි. ප්‍රංශයෙත් එහෙමයි. “
“ මේ ගෙනාපු බෙහෙත ලියාපදිංචි කළ බෙහෙතක්. ලෝකයේ පාවිච්චි කරන බෙහෙතක්. එංගලන්තයේ පාවිච්චි කරන ඇමරිකාවේ පාවිච්චි කරන ජර්මනියේ පාවිච්චි කරන බෙහෙතක්. ඒ නිසා ඒක උඩ මේක සිද්ධ වුනේ නෑ කියන කාරණය හරි පැහැදිලියි.”
“ අද මේක උස්සගෙන දඟලනවා විපක්ෂය බාල බෙහෙත් නිසයි මේක සිද්ධ වෙන්නෙ කියලා. හදිසි අවශ්‍යතාවයක ඉන්නකොට එංගලන්තයෙන් ගේන සහනාධාර බෙහෙත  ඉන්දියාවෙන් ගේන සහනාධාර බෙහෙත ලියාපදිංචි කරකර පරික්ෂා කර කර මාස තුන හතර කල්ගත කරන්න බෑ. ඒක එංගලන්තයේ පාවිච්චි කරනවා නම් ඉන්දියාවෙ පාවිච්චි කරනවා නම් ඒ බෙහෙත අපිට දෙන එක ගැටලුවක් වෙන්නේ නෑ.

ඒවා හදිසි මිලදී ගැනීම ්විදිහටත් අපි පාවිච් කළා.  ව්‍යසනයක දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැසිිරීම එක විදිහක්. සාමාන්‍ය තත්ත්වයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැසිරීම තව විදිහක්.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  Ceftriaxone ප්‍රතිජීවකය අවුලක් නෑ කියා පැයක් තුළ  ඖෂධය මාරාන්තිකව අසාත්මික වී රෝගීන් 02ක් නුවර  දැඩි සත්කාර ඒකකයේ

Next Post

ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.