කාන්තා පොලිස් භට නිවාසය තුළ හිඳිමින් නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුමක් සිය පෙම්වතාට ලබා ගත් කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සේවය අත්හිටුවීසට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
එසේ අත්හිටුවා ඇත්තේ එම පෙම්වතා යැයි කී තැනැත්තා විසින් එම වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුවය.
ඇය මෙම දුරකථන ඇමතුම ඇය මිල්ලනිය පොලිසියේ රාජකාරි කරනවිට කාන්තා භට නිවාසය තුළ දි ලබාගත් බව විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.