අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ මරණ ගැන සොයාන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නුවර එයි…

by editor
ජූලි 15, 2023
in පුවත්
death
Share on FacebookShare on Twitter

පසුගිය මාස කිහිපය තුළ මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල කේන්ද්‍ර කර ගනිමින් වාර්තා වූ මතභේදයට තුඩුදුන් මරණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් දැනුම් දීමකට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන   ඇතුළු කණ්ඩායමක් අද (15)අදාළ රෝහල් වල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහල් අධ්‍යක්ෂකවරු සහ විශේෂඥ වෛද්‍යවරු සමඟ සාකච්ඡා පවත්වා තිබේ

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී පසුගිය 11 දා මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණය ඇතුළු එම රෝහලේ සිදුවූ තවත් මරණ දෙකක් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

එම මරණ ත්‍රිත්වය එන්නත් වල ගැටලුවක් හේතුවෙන් සිදුවූ බව මියගිය අයගේ ඥාතිහූ පමණක් නොව සෞඛ්‍ය වෘත්තිය සමිති ද චෝදනා කරනු  ලැබූහ.

වකුගඩු අකර්මණ්‍ය වීම නිසා මහනුවර වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තුර නිවසේ දී පරිතාන කාන්දු කරණයට ලක්වූ රෝගීන් හත් දෙනෙකු පමණ මියායෑමේ සිද්ධිය කාන්දුකරණය සඳහා ලබාදුන් උපකරණ කට්ටලයේ හටගත් දිලීරයක් නිසා බවට ද චෝදනා එල්ල විය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ  සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට අද 15 පෙරවරුවේ ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පස්වරුවේ මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් හා ඉන්දීය අගමැති අතර සුහද හමුවක්

Next Post

පොලිස් කොස්තාපල්වරියගේ  නිරුවත් වීඩියෝ පට පෙම්වතා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරලා…  පොලිස් මූලස්ථානය ඇයගේ වැඩ තහනම් කරයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.