බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවය අත්හිටවූ සතොස සභාපති වෙළෙඳ ඇමතිට අභියෝග කරමින් දිගටම රාජකාරි කරයි!

සතොස උණුසුම්... තමන් අස් කරන්නට පෙර ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි සතොස සභාපති කියයි!

by editor
පෙබරවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සීනි ගනුදෙණුවක් සඳහා රුපියල් කෝටි තුනහමාරක අල්ලසක් ලබා ගැනීම,  ආයතනය සතු මිල අධික තඹ   යකඩ ලෙස විකිණීම,   පැරණි වාහන විකිණීම,  ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම සඳහා වූ ගනුදෙනුව, මුං ඇට මිලදි ගැනීම ඇතුළු අල්ලස් හා දූෂණ ගණනාවක් හඬපටියකින් හෙළිදරව් වීම නිසා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් සේවය අත්හිටවූ  සතොස සභාපති වෙනුර ගුණවර්ධන සහ සතොස ප්‍රවාහන කළමනාකරු  ඉන්දික රත්නමල්ල ඇමතිවරයාට අභියෝග කරමින් අද සතොස ආයතනයට පැමිණ සිය තනතුරුවල රාජකාරි අරඹා ඇත.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙක් වූ නීතිඥ වෙනුර ගුණවර්ධන පවසා ඇත්තේ තමන් ඉවත් කිරීමට බන්දුල කවුද කියාය.

මේ වනවිට සතොස උප සභාපති සහ සභාපතිවරයා අතර දැඩි මතභේදකාරී තත්වයක් ඇති වී තිබෙන බවත් සතොස උණුසුම් වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

සභාපති වෙනුර ගුණවර්ධන සතොස සේවක පිරිසකට තිත්ත කතාවෙන් බැණ වදිමින් සිටින අයුරු ද වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට සතොසට සීනි ලබා ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර සැපයුම ලබා ගැනීම සඳහා පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ලබා දුන් කෝටි තුනහමාරක අල්ලසක් සහ වෙනත් දූෂිත ගනුදෙණු රාශියක් ගැන කියැවෙන හඬ පටයක් නිකුත් වීම හේතුවෙන්   සතොස සභාපති නීතිඥ වෙනුර ගුණවර්ධන සහ ප්‍රවාහන කළමණාකරු  ඉන්දික රත්නමල්ල සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පසුගිය දා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන නියෝග කළේය.

අද උදෑසන සභාපතිවරයරයා සහ ප්‍රවාහන කළමනාකාරවරයා මෙසේ වෙළෙඳ ඇමතිගේ නියෝගයට අභියෝග කරමින් සිය රාජකාරි කරමින් හිඳී.

වැඩිදුර කියවන්න….

හොඳටම කළ සතොස සභාපති හෙළි කරන රටේ ඇත්ත….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුපියල් පන්දහසක අල්ලසක් ගැනීමට ගිය පී.එච්.අයි. පටි  රෝල්කර ගනී!

Next Post

අද සිට මාස තුනක් ඉදිරියට විදුලි කප්පාදුවක්! කාලසටහන හවසට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.