හොඳටම කළ සතොස සභාපති හෙළි කරන රටේ ඇත්ත….

සතොස සභාපති වෙනුර ගුණවර්ධනය. ඔහු නීතිඥයෙකි.  හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි.   කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. වෙනුර ගුණවර්ධන සභාපතිකමට පත් කළේ ජනාධිපතිය. සතොසේ සිදුවූ නින්දාසහගත හොරකම් ජාලයක ප්‍රධාන චූදිතයා වෙමින්  බඩුත් සමග හසුවී සිටින මේ තැනැත්තාගේ සේවය දැන් අත්හිටුවා තිබේ. ඒ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මතය . සිද්ධිය කරලියට … දිගටම හොඳටම කළ සතොස සභාපති හෙළි කරන රටේ ඇත්ත…. කියවන්න