බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා බවට පත්වීම සම්බන්ධව ප්‍රීතිවන බොහෝ පිරිස් වෙති.
ඒ පිරිස් අතර ශාන් අරෝෂ නොහොත් මතුගම ශාන් ද ඇතැයි වාර්තා වේ.
මතුගම සිදුවන විවිධ අපරාධ සිද්ධි සම්බන්ධව නිරන්තමයෙන්ම නම කියවෙන මෙම පුද්ගලයා සිය ෆේස් බුක් ගිනුමේ මෙම සුබ පැතුම පල කර තිබිණි.
මතුගම ශාන් දැනට ඉන්නේ ලංකාවෙන් බැරවය.
දේශබන්දු තෙන්කෝන් වැඩ බලන පොලිස්පති ධූරයට පත් වූ වහාම මෙවැනි සුබ පැතුම් විවිධ පුද්ගලයන්ගෙන් ලැබී තිබුණු බවත්, එම පුද්ගලයින් තමන්ගේ නමින් නොමැති ව්‍යාජ ගිනුම් ඔස්සේ තමන්ගේ ප්‍රීතිය පල කර ඇති බවත් වාර්තා වේ….