සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවෙ දී  මිය යෑම… වැලිකඩ පොලිසියේ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි!

මේ සාපරාධී ක්‍රියාවට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි!

by editor
මැයි 20, 2023
in පුවත්
Raj-Kumari
Share on FacebookShare on Twitter

කලකට පෙර මේ රටේ ආන්දෝලනාත්මක කාන්තා චරිතයක් වූ  සුධර්මා නෙත්තිකුමාරගේ  නිවසේ මෙහෙකාරියට පහරදීම සහ ඇයගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරින් රැසක් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

එසේම පොලිස් ස්ථානයේ නිලධාරීන් කීපදෙනෙක් ස්ථාන මාරු කීරීමට ද නියමිත බව ද වාර්තා වේ.

පොලිස්  විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනවලදී  මේ වනවිට    හෙළි වී ඇත්තේ මෙම කාන්තාවට  පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් එක්වී පහර දී ඇති බවය.

එමෙන්ම ඇය අත්අඩංගුවට ගෙන  රඳවා තබාගෙන ඇත්තේ නීති විරෝධීව බවද හෙළි වී ඇත.

පසුගිය 11 වැනිදා උදේ වරුවේ  සුධර්මා නෙත්තිකුමාර විසින් සිය මුද්දක් නැතිවූ බවත් ඊට තම නිවසේ හිටපු මෙහෙකාරිය සැක බවත් දන්වා  වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකින් පැය දෙකක් ඇතුළත ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ වනවිට ඇය බොරැල්ල කොටා පාරේ වෙනත් නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියාය. මේ  කාන්තාව    අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබාගෙන  පහර දී අනතුරුව බරපතල තත්ත්වයෙන් රෝහලගත කළ පසු   මියගොස් තිබිණි.  සිද්ධිය සම්බන්ධව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා උසස් නිලධාරීන්ට තොරතුරුත් වසන් කිරීම පිළිබඳ හෙළි වී ඇත. මෙම ක්ෂණික අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදුව ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට උසස් පොලිස් නිලධාරියෙක් විසින් සිදුකළ බලපෑමක් හේතුවෙන් බවට ද තොරතුරු ලැබී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේ සාපරාධී හැසිරීම සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට  දැඩි පියවර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයෙන්  උපදෙස් ලැබී  බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරු බැහැදකී… මහනුවර රදගුරුත් හමුවෙයි…

Next Post

මින්නේරිය සැරසූ කෝලිත දළ ඇතා මරා දළ දෙක කපා ගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.