බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුඩානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට කාවේරී මෙහෙයුම නමින් මෙහෙයුමක්

by Lanka Sara Editor
අප්‍රේල් 29, 2023 - Updated on මැයි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූඩානයේ ඇති යුද්ධය අතරතුර ඇති වී තිබෙන පැය 72ක සටන් විරාමය අතරතුරේදී ‘කාවේරි මෙහෙයුම’ මඟින් අතරමං වූ ඉන්දියානුවන් 250කට අධික සංඛ්‍යාවක් ගැටුම්කාරී සූඩානයෙන් ඉවත් කිරීමට ඉන්දීය ගුවන් හමුදාව කටයුතු කර ඇත.
‘කාවේරි මෙහෙයුම’ යනු සුඩානයෙන් අතරමං වූ ඉන්දියානු පුරවැසියන් ඉවත් කිරීම සඳහා මධ්‍යම රජය විසින් දියත් කරන ලද ගලවා ගැනීමේ මෙහෙයුමකි.
“ඔපරේෂන් කාවේරි අහසට.. C-130J ගුවන් යානා දෙකක් මඟින් 250කට වැඩි ඉන්දීය ජාතිකයින් පිරිසක් සූඩාන වරායෙන් ඉවත් කර ඇත…” යනුවෙන් ගුවන් හමුදාව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ වන විට ගුවන් හමුදාව සූඩානයේ එකදු ඉන්දියානුවෙක්වත් ඉතිරි නොවන බව තහවුරු කර ගැනීම සඳහා සිය IAF Garud විශේෂ බලකාය සූඩාන වරායේ රඳවා තිබේ.
IAF Garud විශේෂ බලකායේ නිලධාරියෙකු C-130J විශේෂ මෙහෙයුම් ගුවන් යානයේ කුඩා දරුවෙකු රැගෙන සුඩානයේ වරායේ සිට සෞදි අරාබියේ ජෙඩා වෙත ඉන්දියානු ජාතිකයන් රැගෙන යන අතරතුර දක්නට ලැබුණි.
එතැනින් ද ඉන්දියානුවන් බේරා ගැනීම සඳහා ඉන්දියාව සිය හමුදා ගුවන් යානා සහ යුද නැව් යොදවා ඇත.
මෙයට පෙර බදාදා සුඩානයේ අතරමංව සිටි තවත් ඉන්දියානුවන් 135 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරා ගන්නා ලදී.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

බොරතෙල් කොල්ලකෑමට පැමිණියේ යැයි සැකකර නයිජිරියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවික කණ්ඩායම නිදොස්කර නිදහස්!

Next Post

ඉහළම රාජ්‍ය කාර්යාලයකින් ලද උපදෙස් මත  මැයි දිනය දා රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවුරුදු උත්සව යොදාගෙන….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.