බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරතෙල් කොල්ලකෑමට පැමිණියේ යැයි සැකකර නයිජිරියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවික කණ්ඩායම නිදොස්කර නිදහස්!

by editor
අප්‍රේල් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බොරතෙල් කොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත කරන ලද නෝර්වේජියානු නෞකාවක් වන MT Heroic Idun හි ශ්‍රී ලාංකිකයන් ද සහිත නාවිකයින් කණ්ඩායම නයිජීරියානු අධිකරණය විසින් අද (29) නිදොස් කොට නිදහස් කර ඇති බව Manorama News වාර්තා කරයි.

මෙම යාත්‍රාවේ ඉන්දියානුවන් 16 දෙනෙකු ඇතුළු නාවිකයින් 26 දෙනෙකු සිට ඇත.   අනෙක් නාවිකයින් ශ්‍රී ලංකාව, පෝලන්තය සහ පිලිපීනය යන රටවලින් පැමිණි අය වූහ.

මෙම නාවිකයන් කණ්ඩායම සහිත නෞකාව බොරතෙල්  කොල්ලකෑම්වලට සම්බන්ධ බවට සැකකර බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනියාවේ නාවික හමුදා සාමාජිකයන් විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

නැවියන් 2022 නොවැම්බර් මාසයේදී ඔවුන්ගේ පවුල් වෙත ඔවුන්ගේ අවසන් පණිවිඩ එවා තිබිණි.  එතැන් සිට මේ කණ්ඩායම ගැන තොරතුරක් නොවීය.

නයිජීරියාවේ නියමය පරිදි ගිනියානු නාවික හමුදාව විසින් නැවියන් රඳවාගෙන සිටියේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නෝර්වේහි OSM මැරිටයිම් සමූහයට අයත් නෞකාව, බොරතෙල් පිරවීම සඳහා නයිජීරියාවේ AKPO පර්යන්තය වෙත ළඟා වී තිබුණේ  අගෝස්තු 8 වැනිදාය.

නැව නයිජීරියාවේ ජාත්‍යන්තර සමුද්‍ර සීමාවේ නැංගුරම් ලා ඇත්තේ තාක්ෂණික ගැටලු හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවන බවට ඔවුන්ට දැනුම් දීමෙන් පසුවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්….

Next Post

සුඩානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීමට කාවේරී මෙහෙයුම නමින් මෙහෙයුමක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.