සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සීත සෘතු ඔලිම්පික් උළෙලේ දී නෙදර්ලන්ත මාධ්‍යවේදියෙකුගේ සජීවී විකාශයට බාධා

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2022
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

නෙදර්ලන්‍ත මාධ්‍ය සමාගමක් වන Nederlandse Omroep Stichting (NOS) හි චීනය හා නැගෙනහිර ආසියාවේ වාර්තාකරු වන Sjoerd Den Daas , බීජිං හි ශීත ඍතු ඔලිම්පික් උළෙල වාර්තා කරමින් සිටිය දී ඔහුගේ සජීවී විකාශයට බාධා කිරීමට ආරක්ෂකයන් කටයුතු කිරීම මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබේ.

අදාළ මාධ්‍යවේදියා, සජීවීව සිය රූපවාහිනි මැදිරිය සමඟ සම්බන්ධ වී සිටි අවස්ථාවේ චීන ආරක්ෂක නිලධාරියකු විසින් ඔහුව ඉවතට තල්ලු කර,ඇදගෙන ගොස් ඔහුගේ කැමරාව ද බලහත්කාරයෙන් අක්‍රීය කරනු ඇති බව පැවසේ.

මෙය ඉතා අවසනාවන්ත සිදුවීමක් බවත් අධික උනන්දුව සහිත ආරක්ෂක නිලධාරියකු මෙම සිදුවීමට මුල් වී ඇති බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සදහන් කර ඇත.

ක්‍රීඩා වාර්තාකරණයේදී පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට බාධා කිරීම් සහ නැවැත්වීම් සිදු කිරීම සිදුව ඇතත් බවත් සජීවි විකාශයක් අතරතුර මෙවැනි සිදුවීමක් වාර්තාවන්නේ ඉතාම කලාතුරකින් බවත් මෙම සිදුවීමට මුහුණ දුන් සිදුවීමට මුහුණ දුන් Den Daas පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

NOS News හි ප්‍රධාන කර්තෘ Marcel Gelauff සදහන් කර ඇත්තේ, මෙය චීනයේ මාධ්‍යවේදීන්ගේ දෛනික යථාර්ථයක් මෙන්ම රටේ මාධ්‍ය නිදහසේ තත්ත්වය පිළිබඳ වේදනාකාරී නිදර්ශනයක් බවයි.

දෙස්විදෙස් මාධ්‍යවේදීන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරක්ෂිතව සහ නිදහසේ වාර්තා කළ හැකි තත්වයක් නිර්මාණය කරන්නැයි ද ඔහු චීන බලධාරීන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Share69Tweet43
Previous Post

කඩවත ෆැක්ටරියක හදන ලංකාවෙ වාහනේ… ගාන ලක්ෂ 12යි….

Next Post

කඩා වැටුණු  මාරක පස්කන්දට සම්බන්ධ ඉඩමේ ඉදිකිරීම් නීත්‍යානුකූලදැයි සොයයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.