සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩවත ෆැක්ටරියක හදන ලංකාවෙ වාහනේ… ගාන ලක්ෂ 12යි….

by editor
පෙබරවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා විකල්පයක් ලෙස රෝද හතරේ වාහනයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇත.

මෙම වාහනය නිශ්පාදනයේ දී දේශිය අගය එකතු කිරීම සියයට පනස් පහකට වැඩි බව නිශ්පාදන සමාගම පවසයි. වාහනයේ  එන්ජිම  නිශ්පාදනය කරලා තිබෙන්නෙ චීනයේය.

මෙම වාහනය නිශ්පාදනය කරනු ලබන්නේ  කඩවත ඉම්ප්‍රියා හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයකි.  මෝටර් රථයේ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ  මොටර් යාන්ත්‍රික විද්‍යාව සහ සන්නිවේදනය විෂය  පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත ලාංකික  වරලත් ඉංජිනේරුවරයෙක් විසිනි.

වාහනය සම්බන්ධව අන්තර්ජාල නාලිකාවකට  අදහස් දක්වමින්  එම සමාගමේ ලේකම් සුනිල් විජේසිංහ පවසන්නේ   මෙම වාහනය දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවය

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ මේකට කියන්නෙ කොඩ්‍රි සයිකල් කියලා.  රොද හතරේ මේ වාහනය ත්‍රී රෝද රථවලටත්, මෝටර් සයිකල්වලටත් වඩා ආරක්ෂාව අතින්  බොහොම දියුණුයි. “

“ දැන් මේ වාහනයට මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ  ලියාපදිංචිය ලැබී තිබෙනවා.  මෙය ලියාපදිංචි කරන්න කලින් ඔවුන්   තමන්ගෙ  අධීක්ෂණය යටතේ කිලෝ මීටර දස දහසක් ලංකාව වටේ දිව්වා. චැසිය හදන වෙලාවෙ පරමාණුක බලශක්ති අධිකාරිය, අයි.ටී.අයි ආයතනය , වේරහැර වැඩපළ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇවිත් නිශ්පාදනය  අධීක්ෂණය කළා. “

අපට නිශ්පාදනයේ දී  යම් යම් දේ ආනයනය කරන්න වෙනවා. මේ තියන තත්වය හැටියට අපේ තක්සේරුව වාහනය මිල ලක්ෂ දොලහක්.  හැකි උපරිම උත්සාහ කරන්නේ  ත්‍රි රෝද රථයක මිල මට්ටමට හෝ ඊට වඩා අඩු මිලකට මේ වාහනය වෙළෙඳපලට හඳුන්වා දෙන්න. “

නිශ්පාදකයන් කියන්නේ එසේය.

මෙම වාහනයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි බවත්,  එන්ජින් ධාරිතාව  200 CC  බවත්,  සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 814 ක් රථයෙන්  ප්‍රවාහනය කළ හැකි බවත් නිශ්පාදන ආයතනය කියන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ බලශක්ති විප්ලවයක්

Next Post

සීත සෘතු ඔලිම්පික් උළෙලේ දී නෙදර්ලන්ත මාධ්‍යවේදියෙකුගේ සජීවී විකාශයට බාධා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.