බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිල් ගාමිණි පියතුමාගේ පෝස්ට් එකකට කමෙන්ට් කළ පුද්ගලයෙක් සීඅයිඩී ගෙන්වා පැය පහක් ප්‍රශ්න කරලා!

by editor
පෙබරවාරි 5, 2022 - Updated on පෙබරවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

සිරිල් ගාමිණී පියතුමන්ගේ ප්‍රකාශයකට මුහුණුපොතේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

අද උදෑසන 09ට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට කැඳවා තිබුණේ  පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කුමාර ජෝෂප් නැමැති අයෙකි.

සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පැතිරි ගොස් තිබුණු බවත් ඊට ප්‍රතිචාරයක් දැක්වූ  තමන්ගේ සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා  පුරා පැය 05ක් තිස්සේ ප්‍රකාශයක් ලබාගත් බවත් ඔහුගේ නීතිඥ අමිල එගොඩමහවත්ත සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියස පෙනී සිටීමෙන් අනතුරුව කුමාර ජෝෂප් මාධ්‍යයට පැවසුවේ තමන් ද්වේශ සහගත ප්‍රකාශයක් නොකළ බව අවසානයේ දී විමර්ශකයන් පිළිගත් බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඔවුන් මුලින්ම ඇහුවේ කාදිනල් උන්නාන්සෙ, රොහාන් සිල්වා පියතුමා, ජුලියන් බැප්ටිස් පියතුමා, සිරිල් ගාමිණී පියතුමා පෞද්ගලිකව හඳුනනවද කියන එක.  ඔස්ට්‍රේලියාවෙ ස්ටීවන් මලර්, සමන් කපිල පෞද්ගලිකව අඳුනනව ද ඇහුවා. මා ඔවුන් පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. ද්වේශ සහගත ප්‍රකාශ මම කරන්නෙ නෑ. මම  කරපු  කමෙන්ට් එක බලන්නෙ නැතිව මට මුකුත් කියන්න බෑ කියලා මා කිව්වා. පස්සෙ ඒ කමෙන්ට් එක බලනකොට   ඔවුන්ටම වැටහුනා මා ද්වේශ සහගත ප්‍රකාශයක් කරලා නෑ කියලා.“

මෙහිදී නීතිවේදීන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය ප්‍රශ්න කරන සියලුම බලවේග නිහඬ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දැන් පැහැදිලි බවත්,    මුහුණු පොතේ දමන කමෙන්ට් එකකට පුද්ගලයෙක් සීඅයිඩී කැඳවීමෙන් පෙනී යන්නේ 74 වැනි නිදහස් සංවත්සරය සැමරුවේ භාෂණයේ නිදහසවත් නැති රටක බවත්ය.

මෙහිදී භාෂණයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ රටක ෆේස් බුක් කමෙන්ට් එකකට   පුද්ගලයෙක් සී.අයි.ඩීය ගෙන්වීම මොනතරම් උචිත දැයි සිරිල් ගාමිණී පියතුමා විමසා සිටියේය. උන්වහන්සේ පවසන්නේ කෙමෙන්ට් කරන අය සීඅයිඩිය වෙත ගෙන්වීමට ගියහොත් පොලිසියට වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවනු ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ නෞකාවක් කොළඹ වරායේ දී නාවික අධ්‍යක්ෂ භාරයට…

Next Post

වව්නියාවේ තෙළිඟු වැසියෝ තමන් සන්තකයේ සිටි වන සත්තු කැලයට මුදා හරිති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.