සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියම් උපසම්පදාවේ  270වැනි සංවත්සරය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිට නුවරට දින 09ක් තිස්සේ පැමිණි පාද යාත්‍රාව හා එක්ව සිටි අපූරු අමුත්තා!

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් වසර 270ක් පිරීම නිමිත්තෙන් එම ඓතිහාසික ගොඩබිම්  ගමන් මාර්ගයේ යළි පාද යාත්‍රාවේ යෙදුන දෙස් විදෙස් බෞද්ධ  සැදැහැවතුන් සහ සියම් දේශයේ  මහා සංඝයාවහන්සේ ඇතුළු සංඝරත්නය  සමග පුරා දින 09ක මුළු සංචාරයටම    එක්වුන  සුනඛයෙක්  පිළිබඳ කදිම පුවතක් වාර්තා වේ.

ත්‍රීකුණාමලයේ සිට මෙම පාද චාරිකාව ආරම්භ කරන අවස්ථාවේ දී සැදැහැවත් පිරිස සමග කුඩා කල සිට ත්‍රීකුණාමලය පන්සලක හැදී වැඩුන මෙම සුනඛයා ද   ගමන් ආරම්භ කර ඇත්තේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය.

පාද යාත්‍රාවේ යෙදෙන මහා සංඝරත්නය ඇතුළු උපාසක පිරිස…

පිරිසේ අවධානය මෙම සුනඛයා සම්බන්ධව යොමු වී ඇත්තේ චාරිකාව අරඹා දින දෙකකිනි. එතැන් සිට එම සතා පිලිබඳව ද දැඩි අවධානයකින් කටයුතු කිරීමට චාරිකාවට එක්වූ තායි උවැසියන් තිදෙනෙක් ඉදිරිපත් වී තිබේ.

ඔවුන් තමන් නවතින තැන්ව මෙම සුනඛයාටද නවාතැන් සපයා ආහාර පාන ලබා දී වැඩි අවධානයකින් යුතුව රැක බලාගෙන ඇත. ඉන් අනතුරුව මේ සත්ත්වයා පාදයාත්‍රාවේ යෙදුන සියලු දෙනාගේම ආදරයට සහ අවධානයට ලක් වී තිබේ.

මේ අමුත්තාව මග දෙපස සිටින සුනඛයින්ගේ ප්‍රහාරවලින් ආක්ෂා කරගැනීමට පෙරහරට ආරක්ෂාව සපයන පොලිසිය ඉදිරිපත් වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අවසානයේ දී අද සවස මහනුවරට පැමිණි පිරිස පිළිගැනීමට මල්වතු අස්ගිරි මහ පන්සල් සූදානම් කර තිබූ අලි ඇතුන් සහිත පෙරහරේ සැදැහැවත් පිරිස සමග මෙම සුනඛයා ද ගමන් කරනු දක්නට ලැබිනි.

මල්වතු මහා විහාරයට වැඩම කළ පාද යාත්‍රාවේ යෙදුන මහා සංඝරත්නය මල්වතු නා හිමියන් බැහැ දකිමින්…

මේ වනවිට මේ සත්ත්වයා සියල්ලන්ගේ ආදරයට හා අවධානයට ලක් වෙිමන් ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනාව ටිරාන් රටින් පන්නයි!

Next Post

පුත්තලමේ අලි සබ්‍රි රහීම් මන්ත්‍රී හොරෙන් පන්නන් හැදූ භාණ්ඩ අතර රත්තරන් තොගයට අමතරව ස්මාර්ට් ෆෝන් 91ක්….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.