සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිඩ්නි වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහි ඇනුම කළ ඝාතකයා කාන්තාවන් විශේෂ ඉලක්ක කරගෙන… මිය ගිය 6න් 05ක් කාන්තාවන්… තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවෝ… ආරක්ෂක අංශ කියයි…

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක පිහි ඇනුම සිදුකළ පුද්ගලයා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් පහර දී ඇති බව ඔස්ට්‍රේලියානු පොලිසිය අද  (15) ප්‍රකාශ කළේය.

වින්දිතයන් වෙනුවෙන් ජාතියම ශෝක වන අවස්ථාවේ දි  නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ, ජොයෙල් කවුචි (40) නමැති අපරාධකරු, ජනාකීර්ණ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දිය වෙළෙඳ සංකීර්ණයේ  කළ මිනිස් දඩයමේ දී කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කර පිරිමින් මඟහැර ගිය බවය.

එය මෙම සිද්ධිය පිළිබඳ රහස්   “රහස් පරීක්ෂකයින්ට පැහැදිලි  පර්යේෂණ ප්‍රවේශයක් සකසා දෙනු ඇති බව ද පොලිසිය විශ්වාසය පළ කර තිබිණි.

සෙනසුරාදා ප්‍රහාරයෙන් මියගිය හය දෙනාගෙන් පස් දෙනෙක් සහ තුවාල ලැබූ 12 දෙනාගෙන් බහුතරය කාන්තාවන් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිහි ඇනුම් ප්‍රහාරයේ අවසන් ගොදුර චීන සිසුවියක බව හඳුනාගෙන තිබේ. Yixuan Cheng  නම් එම සිසුවිය ඔස්ට්‍රේලියාවේ  ඉගෙනුම ලබමින් සිට ඇත.

මිය ගිය අනෙක් අය   38 හැවිරිදි මවක් වූ  ඇෂ්ලී ගෝඩ්,   ඩවුන් සින්ග්ලෙටන්,    ජේඩ් යන්ග් (47) සහ  ,   55 හැවිරිදි චිත්‍ර ශිල්පිනියක වන පික්රියා ඩර්චියා   සහ ආරක්ෂක නියාමකවරියකු වූ  ෆරාස් තාහිර් ය.

ප්‍රහාරකයා වූ  ක්වීන්ස්ලන්තයේ ජොයෙල් කවුචි ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුගේ පවුලේ අය ඔහුගේ ක්‍රියාවන් ගැන “අතිශයින්ම කණගාටු වන” බව පවසති.

අසල්වැසි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වූ  ජොයෙල් කවුචි මීට පෙර ප්‍රාන්තයේ කිසිදු සාපරාධී වරදක් සම්බන්ධයෙන් නඩු පවරා හෝ චෝදනා ලබා ඇති පුද්ගලයෙක් නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වෛද්‍ය වාර්තා අනුව ඔහු   “මානසික සෞඛ්‍ය [ගැටළු] වලින් පීඩා විඳි” බව පොලිසිය මීට පෙර පවසා තිබුණි.

අතිශය අසාධ්‍ය තත්ත්වයේ සිටි පිහි පහරට ලක් වූ  මාස 09ක ළදරුවා රැයක් පුරා කළ ශල්‍ය කර්මයකින් පසු තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවේ. කිරි දරුවා මේ වනවිට යහපත් තත්ත්වයට පත් වී ඇති බවත් ඇය නුදුරේදීම දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කළ හැකි වනු ඇති බවත් වෛද්‍යවරු විශ්වාසය පල කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ගඟේ දිය නෑමට ගිය තිහාරියේ තරුණ යුවලක් දියේ ගිලී මිය යයි!

Next Post

නිල් චිත්‍රපට නිලියක් සමග තමන්ගේ සම්බන්ධය වසා ගන්න ගොස් ඓතිහාසික අපරාධ නඩුවකට පැටලුන ට්‍රම්ප්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.