අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය පෙළ ලියා ගෙදර යන්න කලින්  සිසු පිරිසක් එතෙක් ඉගෙනගත් පාසලේ දොර ජනෙල් විදුලි උපකරණ කුඩු කර ලක්ෂ ගණනක් අලාභ කරලා…

by editor
ජූනි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අද අවසන් වූ  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් විභාගය අවසන් වූ පසු තමන් අධ්‍යාපනය ලැබූ  දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මගුල්දමන මහා විද්‍යාලයේ පන්තික කාමරවල විදුලි උපකරණ සහ විදුලි පංකා මෙන්ම වැසිකිලිවල දොරවල් කඩා තමන් එකෙත් අධ්‍යාපනය ලද පාසලට ලක්ෂ ගණනක අලාභයක් සිදුකර ඇතැයි    විදුහල්පතිවරයා විසින් පැමිණිලි කර ඇතැයි, මනම්පිටිය පොලිසිය කියයි,

8 වෙනිදා විභාගය අවසන් වී සිය නිවෙස් වෙත යාමට පෙර    එම පන්ති කාමරවල තිබූ විදුලි උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් රැසක් කඩා දැවැන්ත  අලාභ හානියක් සිදුකර ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට  පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය;

අප මේ පිළිබඳ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමාලා වාසලමුදලිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ එම සිදුවීම සත්‍යයක් බවත්, එලෙස විද්‍යාලයේ සම්පත්වලට හානි කර ඇත්තේ එම විද්‍යාලයේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි  දරුවන් පිරිසක් බවට විදුහල්පතිවරයා විසින් තහවුරු කර ඇති බවත්ය,

විභාග කටයුතු අවසන් වූ සැනින් සිදු වූ හානිය තක්සේරු කර එම දරුවන්ගේ දෙමව්පියන්ගෙන් පාඩුව පියවා ගැනීම සඳහා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට අදාළ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති බවත්, මේ පිළිබඳ දරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධ තමා දැඩි කනගාටුවට පත්වන බවත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කීවාය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමත් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැකයි… ටිල්වින් කියයි!

Next Post

වෛද්‍යවරු හිඟය උග්‍ර වෙයි… කාසල් රෝහල දැඩි අවදානමක!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.