2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි බවය.
පසුගිය මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ දාහත් දහස් හාරසිය අසූ හයක් ඒ සඳහා පෙනී සිටියහ.







