සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් කොමිසමේ සභාපතිකම ගන්න හිටපු පොලිස් ලොක්කන් 04ක් රෙදි නැතිව දේශපාලන වන්දනාවක!

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති ධූරය ලබා ගැනීම සඳහා විශ්‍රාමික උසස් පොලිස් නිලධාරීන් සිවු දෙනෙක්  විලි ලජ්ජා නැතිව දේශපාලන වන්දනාවේ යන බව පොලිසියේ  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙසේ  “කඩේ යන“ බව පවසන්නේ ශ්‍රී ලංකා පොලිසියේ හිටපු පොලිස්පතිවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකි.

පොලිස් කොමිසමේ සභාපති ධූරය බලාපොරොත්තුවන  මෙම හිටපු පොලිස්පතිවරයා ගර්හාවට පත් දේශපාලකයෙක් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලට ගොස් රටේම අප්‍රසාදයට පත් වූ පුද්ගලයෙකි.

සටනේ සිටින   විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා අතරින් එක් පුද්ගලයෙක් යහ පාලන ආණ්ඩුව සමයේ පොලිස් කොමිසමේ සාමාජිකයෙක්ව සිට කාන්තා බිලි ගෙන උසස්වීම්, ස්ථාන මාරු වීම් ලබා දෙන්නට ගොස් අතේ මාට්ටු වූ  ස්ත්‍රී ධූර්තයෙක් ලෙස හංවඩු ගැහුණු තැනැත්තෙකි.

අනෙක් පුද්ගලයාය යහ පාලන ආණ්ඩුව සමයේ අප්‍රසාදයට පත් වූ විමර්ශන ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තුන්වෙනි පුද්ගලයා පසුගිය අරගල සමයේ අරගලය අතිශයෝක්තියට නගමින් අරගල භූමියේ නිරන්තරව දක්නට ලැබුණු පුද්ගලයෙකි.

ඔවුන් මේ ආකාරයේ දේශපාලන වන්දනාවේ යමින් තනතුර සඳහා පොර බදද්දී පොලිස් කොමිසමේ සභාපති ධූරය සඳහා ප්‍රසාදයට පත් හිටපු   පොලිස්පතිවරයෙක් වූ එන්.කේ ඉංලගකෝන් වෙත කළ ආරධානය ඔහු කාරුණික ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මේ අතර අපරාධ විමර්ශන කාර්යයේ දී ගෞරවයක් දිනාගත්, ඒ හේතුව නිසාම දැඩි දේශපාලන පලිගැනීමට ලක් වූ  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පොලිස් කොමිසමේ සාමාජිකයෙක් ලෙස යෝජනා කිරීමට අවධානය යොමු වී    ඇතැයි ද වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වකුගඩු ජාවාරමුන්ගේ මුර බල්ලෙක් වූ පොලිස් පරීක්ෂක ගැන විශේෂ විමර්ශනයක්!

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.