අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහරාන්ලාට මාස ගණනාවක් රැකවරණය දුන් කහටගස්දිගිලියේ “පෝස්ට් මාස්ටර්“ අත්අඩංගුවට

by Lanka Sara Editor
ජූනි 11, 2021
in පුවත්
easter attack
Share on FacebookShare on Twitter

සිය අන්තවාදී මතයට එකග නොවීම හේතුවෙන් කාතන්කුඩියේ අලියාර් හංදියේදී 2017 වසරේදී සාම්ප්‍රදායී මුස්ලිම්වරුන්ට පහරදීමෙන් පසු මඩකලපුවෙන් පළාගිය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ කණ්ඩායමේ 05 දෙනෙකුට මාස ගණනාවක්ම සැගව සිට ඇත්තේ කහටගස්දිගිලියේ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් හෙළිකරගෙන තිබේ. කහටගස්දිගිලියේදී සහරාන් ඇතුළු කණ්ඩායමට රැකවරණය ලැබී ඇත්තේ කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙකු විසිනි. එම පුද්ගලයා සහරාන්ගේ ළගම අනුගාමිකයෙක් බව හෙළිවී තිබේ. 47 වැනි වියේ පසුවන ඊයේ පොලිස් ත්‍රස්ත ක්‍රියා මර්ධන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ කහටගස්දිගිලියේ සැගවී සිටි අය අතර සහරාන්ගේ සහෝදරයින් වන ෂයිනි සහ රිල්වාන්ද සිට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටි කණ්ඩායමට නියකත්වය දෙන්නට සූදානමින් සිටියේ රිල්වාන්ය. එහෙත් ආරක්ෂක අංශ විසින් ඔවුන් රැදී සිටි ස්ථානය හදුනා ගැනීම නිසා සයින්දුමරුදු නිවසකදී බෝම්බ පුපුරවාගෙන ඔවුන් සියළු දෙනාම සියදිවි හානිකරගත්තේය.

සහරාන්ටත් ඔහුගේ සහෝදරයන්ටත් වරෙන්තුවක් පවා නිකුත් වන්නේ අලියාර් ගැටුම සම්බන්ධයෙනි. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාව සිටියදී සහරාන් අත්අඩංගුවට ගැනීමට නීතිමය උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේද අලියාර් සිද්ධිය මුල්කරගෙනය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටියේ වී.අයි.පී. ගමකට රෑ 12ට හෝ එන්නත් දෙන්න නියෝගයක්….

Next Post

“ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට වඩාත් සුදුසු හවුල්කරුවා ඉන්දියාවයි”- ඉන්දීය මහකොමසාරිස් ආයෝජන සැසියේදී කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.