සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලි වෙලාවට නැත්නම් තෙල් සැපයුම නෑ! තෙල් ගන්න ඩොලර් මිලියන 590ක් හදිසියේ සොයයි!

by Lankasara News
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි සති කිහිපය සඳහා මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ඉන්ධන තොග සහ ළඟදී ලැබීමට නියමිත ඉන්ධන නැව් සඳහා ගෙවීමට ඇති ඩොලර් මිලියන 590කට ආසන්න මුදලක් සොයා ගැනීම සඳහා රජය මේ වනවිට දැඩි ප්‍රයත්නයක යෙදෙමින් සිටින බව බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම මත එම මුදල සොයා ගැනීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුව ඇති බව පෙන්වා දෙන ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිටත් ඇතැම් ඉන්ධන සැපයුම් සමාගම් සිය සැපයුම් නවත්වන බවට බලධාරීන් හමුවේ අනතුරු අඟවා ඇති බවය.

මෙම ඉන්ධන නැව් අතර බොර තෙල් මෙට්‍රික් ටොන් ලකෂයක්ද පවතින අතර මෙම බොර තෙල් නිසි කලට ගෙන්වා ගත නොහැකිවීම හෙතුවෙන් මේ වනවිටත් සපුගස්කන්ද ඛනිජ තෙල් පරිපහදුව වසා දැමීමට සිදුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. එම තත්ත්වය මත මෙම පිරිපහදුව යළි සක්‍රිය කිරීමට තවත් අතිරේක වියදමක් දැරීමට සිදුවිය හැකි බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පෙවා දුන්නේය.

තවදුරටත් කරුණු අනාරණය කළ මෙම ආරංචි මාර්ගවලට අනුව ශ්‍රි ලංකාවට ඛනිජ තෙල් සපයන බීබී එනර්ජි නම් සමාගම ඔවුන් විසින් සැපයීමට කටයුතු කරන පෙට්‍රල් බැරල් 280,00ක් වෙනුවෙන් මුදල් ඉන්වොයිසය නිකුත් කිරීමෙන් දින 14ක් තුළ නොගෙවුවහොත් සැපයුම අවංගුක ිරීමට සිදුවන බවයි එහිදී එම සමාගම තවදුරටත් ඉල්ලා අත්තේ ඉන්වොයිසයේ සඳහන් මිලට වඩා සියයට දෙකක් වැඩිපුර ගෙවීහට කටයුතු කරන ලෙසයි.

ශ්‍රි ලංකාවට ඛනිජ තෙල් සපයන සැපයුම්කරුවකු වන බිබී එනර්ජි සමාගම තමන්ට හිග මුදල් නොගෙවුවහොත් තෙල් සැපයුමින් ඉවත් වන බවට ඛනිජ තෙල් සංස්ථා බලධාරීන් වෙත දැනුවත් නර ඇති බව වාර්තා වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මීට අමතරව මේ වනවිට ඉන්ධන සපයා ඇති සැපයුම්කරුවන්ටද හිඟ මුදල් පවතින අතර ඔවුන් යම් හෙයකින් තෙල් සැපයුම නතර කළ හොත් යළිත් රට තුළ ඉන්ධන හිගයක් නිර්මාණය විය හැකි බව මෙම නිලධාරියා සඳහන් කළේය.\

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවේ ‘එරෝෆ්ලෝට් ’ අද සිට යළිත් ලංකාවට එයි!

Next Post

චීනයට බරක වී ඇති ‘අධික බර’

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.