සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව ආගමික නායකයන් සමග විදී බසින බව කාදිනල් හිමියෝ කියති…

by editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුවන තුරු තමන් වහන්සේ මේ දියත් කර ඇති සටන අත් නොහරින බවත්,  එය සංකේවත් කරමින් ක්‍රිස්තියානි ආගමික නායකයින් හා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අද පස්වරුවේ මීගමුවේදී පා ගමනක් පවත්වන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය එල්ල වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති ‘ දෙවසරක පාස්කු කඳුළ’ වැඩසටහනට එක්වෙමින් අගරදගුරු තුමානෝ මේ බව කීහ.

අප්‍රේල් 21 වැනිදා දිනය අමතක නොවන ඛේදනීය දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බව කී එතුමෝ කාලයේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත්කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධවීමට කිසිසේත්ම සූදානම් නැතැයිද පැවසූහ.

රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල   කාර්යක්‍ෂමතාවය , කිසිකෙනෙකුට වරදක් නොකළ දරුවන් 68ක් සහ වැඩිහිටියන් 201 ක් ඇතුළු 269 දෙනෙකු අමුඅමුවේ ඝාතනය කළ මේ කුරිරු මිනීමැරුම කෙරෙහි ක්‍රියාත්මක නොවීට ගැටලුවක් බව කී එතුමෝ වසර දෙකක් ගතවුවත් මේ මිනිස් සංහාරය සිදුකළේ කවුද, කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් අපොහොසත් වී තිබීම විශාල  තේරුම් ගත නොහැකි විශාල ගැටලුවක් බව කීහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එදා පැවති රජයත්, වත්මන් රජයත් පෙන්වන උදාසීනබව, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා, ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව බලවත් ශෝකයක් පවතින බව කී එතුමෝ එම ක්‍රියාදාමය පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව කාටත් පැහැදිලි වෙමින් තිබෙන බව පෙන්වා දුන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී හරින්ට පාර්ලිමේන්තුවේදී පහර දීමේ තැතක්

Next Post

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගත් රෝගීන් හයකගේ රුධිරය කැටිගැසීම් වාර්තා වෙලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.