අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක්…

by editor
අගෝස්තු 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්  අද (29) නීතිඥයෙක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය සතියේ  24 දා අඟහරුවාදා  සනත් නිශාන්ත මන්ත්‍රීවරයා    අධිකරණයට අපහාස කළ බවට නීතිවේදීන්ගෙන්  චෝදනා එල්ල විය.

ඒ සඳුදා (23) මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සමහර විනිසුරුවන් වගකිව යුතු බවය.

“සමහර විනිසුරුවරු මේකේ වගකීම භාරගත යුතුයි, ඔවුන් මේ අපරාධකරුවන්ට එක දවසින් ඇප දෙනවා,” ඔහු පැවසීය.

පොදු දේපල පනත සහ පුරාවිද්‍යා පනත යටතේ ඇති නඩු සඳහා ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් බවත්, නමුත් මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙකු  ඔවුන්ට ඇප ලබා දෙමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන සනත් නිශාන්ත එම මාධ්‍ය හමුවෙ දී පැවසුවේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීතිවේදීන් විසින් මතුකිරීමත් සමග    සනත් නිශාන්ත විසින් අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට   නියෝග කළේය.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ මාධ්‍ය හමුවට අදාළ මුල් වීඩියෝ පට ලබාගන්නා ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම නියෝගයෙන් දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කරන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා ගැටී  මහමෝදර රෝහලේ හෙදියෝ සේවයෙන් ඉවත් වෙති…

Next Post

කොස්තාපල්වරියකට අතරවර කර සැඟව සිටි සෙවනගල  OIC 09 දා තෙක්  රිමාන්ඩ්

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.