රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මාරක රිය අනතුරට ලක් වුන අවස්ථාවේ දී ජිප් රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනතුරට පෙර දිනයක වට්ස් ඇප් මාධ්‍ය ගිනුම හරහා ඔහු පල කර තිබුණු සැකසහිත සටහනක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා බව පැවසේ.
මේ වනවිට රියදුරා රක්ෂිත බන්ධනාගාරගතව සිටී. මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය